Hondaලාන්සර් වලට කෙල්ලෝ කැමති නැතිව ඇති, හොන්ඩ එකක්වත් දාල බලන්න![]()

Honda![]()
එහෙනම් ළමයා තව ටිකක් ලොකු වෙලා ගෑනු ළමයෙක් ගැන හිතන්න![]()
ජබුක්,කටුස්සො අර පැරදුන කබේ දාහන් ගොඩට එන්න ගාරිස්ට![]()
) කීයටවත් ගෑනු ලමයෙක්ගෙන් අහන් නෑ...
මගෙන් ඇවිත් ඇහුවොත් ඇරෙන්න (මට පේන හීන) 
යහ් හොන්ඩාවෙක් බස්සන්න.මේ බලන්ඩ , මහේශ් අයියට කියලා එකක් හොයාගන්ඩ![]()



මටත්දැන්නම්(මේ අවුරුද්දෙ) කීයටවත් ගෑනු ලමයෙක්ගෙන් අහන් නෑ...
මගෙන් ඇවිත් ඇහුවොත් ඇරෙන්න (මට පේන හීන)
![]()

උබ උපතින්ම සල්ලි කාරයෙක්ද?නැත්තන් බිස්නස්ද කරන්නේ?යුනි එකෙන් අවුට් වෙද්දි මන් හිගන්නා වගේ කොහෙද කාර් තියා පුස් බයිසිකලයක් ගන්නවත් සල්ලිඒත් බාලයි![]()

මේ බලන්ඩ , මහේශ් අයියට කියලා එකක් හොයාගන්ඩ![]()
යහ් හොන්ඩාවෙක් බස්සන්න.![]()



මට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝදැන්නම්(මේ අවුරුද්දෙ) කීයටවත් ගෑනු ලමයෙක්ගෙන් අහන් නෑ...
මගෙන් ඇවිත් ඇහුවොත් ඇරෙන්න (මට පේන හීන)
![]()
ඔක මහෙශ් කිවනම් යන යන තැන බොට හු කියයි,වයසත් එක්ක ඔය ලකුනේ පැත්ත වෙනස් වෙයි.30 වගේ වෙද්දිකෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව
ලාන්සර් එක > කෙල්ලෝ![]()
මුලින්ම මේක නැති කර ගන්න..නැත්නම් නම් ලේසි වෙන්නේ නැහැ..කෙල්ලෝ කැමති එයා ගැන care කරන එකට කාර් එකට වඩාකෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව
ලාන්සර් එක > කෙල්ලෝ![]()


දැන් උබ මුලින් කියපන්කො...
උබ ඉගෙනැ ගත්තේ මිශ්‍ර පාසලකද?
ගැනු ළමයෙක් එක්ක වචන 25ක් ගොත නොගහා කතා කරන්න පුලුවන්ද?
මුලින්ම මේක නැති කර ගන්න..නැත්නම් නම් ලේසි වෙන්නේ නැහැ..කෙල්ලෝ කැමති එයා ගැන care කරන එකට කාර් එකට වඩා![]()

කෝ මට දෙන්න බෝලේමට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝ
සඳ ගාව ආදරේ කරනා දවසක් එවිදෝ
මේ දෑස් දිහා බලලා තේරුම් ගන්නකො
ඔය දෑස් අගින් ගලනා සිනහා දෙන්නකෝ


කෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව
ලාන්සර් එක > කෙල්ලෝ![]()
මට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝ
සඳ ගාව ආදරේ කරනා දවසක් එවිදෝ
මේ දෑස් දිහා බලලා තේරුම් ගන්නකො
ඔය දෑස් අගින් ගලනා සිනහා දෙන්නකෝ
-Bus අජිත්