Hard Talk with KOTA NIHAL

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙනම් ළමයා තව ටිකක් ලොකු වෙලා ගෑනු ළමයෙක් ගැන හිතන්න :baffled:

    ජබුක්,කටුස්සො අර පැරදුන කබේ දාහන් ගොඩට එන්න ගාරිස්ට:lol::lol:

    දැන්නම්(මේ අවුරුද්දෙ :baffled:) කීයටවත් ගෑනු ලමයෙක්ගෙන් අහන් නෑ... :P මගෙන් ඇවිත් ඇහුවොත් ඇරෙන්න (මට පේන හීන) :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒත් බාලයි :dull:
    උබ උපතින්ම සල්ලි කාරයෙක්ද?නැත්තන් බිස්නස්ද කරන්නේ?යුනි එකෙන් අවුට් වෙද්දි මන් හිගන්නා වගේ කොහෙද කාර් තියා පුස් බයිසිකලයක් ගන්නවත් සල්ලි:no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මේ බලන්ඩ , මහේශ් අයියට කියලා එකක් හොයාගන්ඩ:baffled:

    යහ් හොන්ඩාවෙක් බස්සන්න.:love::love::love:

    කෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව :baffled::baffled:

    ලාන්සර් එක > කෙල්ලෝ :frown:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දැන්නම්(මේ අවුරුද්දෙ :baffled:) කීයටවත් ගෑනු ලමයෙක්ගෙන් අහන් නෑ... :P මගෙන් ඇවිත් ඇහුවොත් ඇරෙන්න (මට පේන හීන) :dull:
    මට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝ
    සඳ ගාව ආදරේ කරනා දවසක් එවිදෝ
    මේ දෑස් දිහා බලලා තේරුම් ගන්නකො
    ඔය දෑස් අගින් ගලනා සිනහා දෙන්නකෝ

    -Bus අජිත්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව :baffled::baffled:

    ලාන්සර් එක > කෙල්ලෝ :frown:
    ඔක මහෙශ් කිවනම් යන යන තැන බොට හු කියයි,වයසත් එක්ක ඔය ලකුනේ පැත්ත වෙනස් වෙයි.30 වගේ වෙද්දි
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    l1cDcHA.jpg

    :(

    දැන් උබ මුලින් කියපන්කො...

    උබ ඉගෙනැ ගත්තේ මිශ්‍ර පාසලකද?
    ගැනු ළමයෙක් එක්ක වචන 25ක් ගොත නොගහා කතා කරන්න පුලුවන්ද?

    කෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව :baffled::baffled:

    ලාන්සර් එක > කෙල්ලෝ :frown:
    මුලින්ම මේක නැති කර ගන්න..නැත්නම් නම් ලේසි වෙන්නේ නැහැ..කෙල්ලෝ කැමති එයා ගැන care කරන එකට කාර් එකට වඩා :no::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හාඩ් ටෝක් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝ
    සඳ ගාව ආදරේ කරනා දවසක් එවිදෝ
    මේ දෑස් දිහා බලලා තේරුම් ගන්නකො
    ඔය දෑස් අගින් ගලනා සිනහා දෙන්නකෝ
    කෝ මට දෙන්න බෝලේ:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව :baffled::baffled:

    ලාන්සර් එක > කෙල්ලෝ :frown:

    ලාන්සර් එකට වඩා කෙල්ලන්ට යන වියදමුත් වැඩීනේ:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝ
    සඳ ගාව ආදරේ කරනා දවසක් එවිදෝ
    මේ දෑස් දිහා බලලා තේරුම් ගන්නකො
    ඔය දෑස් අගින් ගලනා සිනහා දෙන්නකෝ

    -Bus අජිත්

    බොට පේන හීන වලට හෙණ ගැහුවම මට මොකෝ
    හඳ ගාව ලවු කරන්න කේරලෙන් මලක් ගෙන්නා ගනින්කෝ
    කෝ මෙච්චර මං හිටං ඉන්නව - මං දිහත් ටිකක් බලපන්කෝ
    තව හෝල්ට් දෙකයි බහින්න මගෙ ඉතුරු විස්ස ඉක්මනට දියන්කෝ

    -බස් මගියා
     
    • Like
    Reactions: Garrus