Hard Talk with Mr. Tom

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මිස්ටර් පෙරේරත් ඔහුගේ සංවාදයේ දී මේ කල්ලිය ගැන පැහැදිලිව කියනවා.... ටොමත් කියනවා....
    එළකිරියේ බහුතරයකුත් කියනවා.... යම් කිසි කාරණාවකදී යමෙකුට පහර දීමේ දී කල්ලිවාදය කැපිල පේනවා....
    මම ගොඩක් ගැඹුරට ඒ දේ නිරීක්ෂණය කරල තියෙනවා
    ....

    මුහුදේ උනත් සාලයෝ වෙනම හුරුල්ලෝ වෙනම කක්කුට්ටො වෙනම ඉන්නේ බන්...කැලේ උනත් නරි වෙනම කොටි වෙනම ඉන්නේ... ඒක නිකන්ම වෙන දෙයක්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉතිං මම ඉන්නේ ඒකටනේ බං.. මම ඉන්නේ මේකේ උන්ට ප්‍රශ්නයක් ආවම උදව් කරන්න තමයි.. ඇත්තම කිව්වොත් දැන් නං මම එලකිරියට එන්නෙම මේකේ උන්ට හෙල්ප් කරන්නම තමයි.. දවසකට මට එන pm ටිකට රිප්ලයි දාලා, පොඩ්ඩක් කයියක් ගහල යන්නම තමයි මම එලකිරියට එන්නෙම..

    හතේ හත වැදිලා ඉන්නේ තනූජකයා..මම ගාව ඉන්න උන්ව දාලා කසිප්පු වඩියක් ගැහුවොත් කී මාසෙකට ඇතුලට යන්න වෙයිද? ඒලෙවල් කෙමෙස්ට්‍රි වලින් දැන්වත් වැඩක් ගන්න බැලුවේ

    මාතලේ ගංජා වැවෙන්නෙත් නෑ බන්
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21372991 said:
    හතේ හත වැදිලා ඉන්නේ තනූජකයා..මම ගාව ඉන්න උන්ව දාලා කසිප්පු වඩියක් ගැහුවොත් කී මාසෙකට ඇතුලට යන්න වෙයිද? ඒලෙවල් කෙමෙස්ට්‍රි වලින් දැන්වත් වැඩක් ගන්න බැලුවේ

    මාතලේ ගංජා වැවෙන්නෙත් නෑ බන්

    කසිප්පු වාඩිවලට පොලිසියෙන් පනින්නේ නෑ බං කවදාවත් උඹ උඹේ පැත්තෙන් පොලිසියට කරන්න තියෙන යුතුකම් ටික වෙලාවටම් ඉශ්ඨ කරනවනං...:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked:
    images

    සන්තෝසෙ වැඩි කමට ඇඩුන අයියෙ...

    :D:D ඉදලා හිටලා හරි මාමා කියන එක අත අරින්න එපැයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21371959 said:
    හාඩ් ටෝක් වලට වැඩිම කැපවීමකින් සාර්තකව රිප්ලයි කරලා තියෙන ත්‍රෙඩ් එක මේක..

    ජයෙන් ජය ටොම් මාමි!!

    බොහෝම ස්තූතී මචං. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hoda kollek kiyala thernwa adura ganimata labima sathutak .....
    Thanks bro :)
    තමන්ගේ කාළය වැය කරගෙන එළකිරියේ සාමාජිකයෝ වෙනුවෙන් කරන අලුත් වැඩසටහන වෙනුවෙන් මුලින්ම මගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. :yes::yes::yes::yes::yes::yes:

    අලුත් කන්සෙප්ට් එක හිතුවට වැඩිය හොදයි නේ :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක තමයි මම මෙතෙක් දැකපු සාර්තකම හාඩ් ටොක් එක. මේක හොදට කරලා තියනවා. මේ විදියටම දිගටම කරන්න ලැබේවා කියලා පතනවා

    බොහෝම ස්තූතී :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනව වුණත් ටොමා නියම කොල්ලෙක්, සත් පුරුෂයෙක්.
    ඒ සත්පුරුෂ බව අදුන ගත්තේ රේඩියෝව කඩාගෙන වැටිල තිබ්බ වෙලේ ඒක ගොඩ ගන්න කාපු කට්ට නිසා.....

    “සංසාර විෂ වෘක්ෂස්‍ය - ද්වි අමෘත ඵලෝපමේ
    සුභාෂිත රසාවාද: - තදා සජ්ජන සමාගම,“
    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණකි.
    එකක් සුභාෂිත රසාස්වාදනයයි.
    අනෙක සත් ජනයන් සේවනයයි.............

    ටොම්,
    ඔබ අමා ඵලයකි!

    බොහෝම ස්තූතී අයියේ.. ඔයාලා වගේ අයගෙන් මෙහෙම අහ ගන්නත් මම පිං කරලා ඇති. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
    මම හරිම ගරුකරන චරිතයක්..
    උඹට ජයවේවා ටොමා...

    බොහෝම පිං තනූජකයෝ...
    මෙහෙම අහ ගන්න ලැබෙන්නත් මම පිං කරලා ඇති.
    මාත් ගොඩක් ගරුකරන, මිත්‍රත්වය හදපතුලෙන්ම දැනෙන චරිතයක් ඔබ.