Hard Talk with Scurvy

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    hard_talk.png

    [FONT=&quot]
    [/FONT]

    avatar130929_33.gif


    Scurvy
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]Scurvy....[/FONT][FONT=&quot] ඔහු ගැන විශේෂ හැදින්වීමක් කළ යුතු නැත. ඔහු සමග [/FONT][FONT=&quot]Hard Talk[/FONT][FONT=&quot] කිරීම කෙසේ වෙතත් ඒ සදහා ඔහුව සම්බන්ධ කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.[/FONT]

    01. [FONT=&quot]ඔබත් සමග සෘජු සංවාදයක් සදහා අවස්ථාව සලසා දෙන්න පුලූවන් ද[/FONT]?
    [FONT=&quot]මොනාද ප[/FONT][FONT=&quot]#[/FONT][FONT=&quot] ඕනෙ...[/FONT]?

    02. [FONT=&quot]මම අහන ප‍්‍රශ්නවලට උත්තර...[/FONT]
    [FONT=&quot]Ok....

    [/FONT]

    [FONT=&quot]ඒ අනුව ඔහුට පහත ප‍්‍රශ්නාවලිය ඉදිරිපත් කළෙමි.[/FONT]

    01[FONT=&quot].[/FONT][FONT=&quot] එළකිරියේ එදා මෙදා තුර සිටි ජනපි‍්‍රයම සාමාජිකයා ඔබ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] සතුටු ද[/FONT]?

    02[FONT=&quot].[/FONT][FONT=&quot] හැබැයි මෝඩ චූන් නිසා කවදාවත්ම ඔබට හොඳම සාමාජිකයා වෙන්න බෑ නේද[/FONT]?

    03[FONT=&quot].[/FONT][FONT=&quot]Scurvy[/FONT][FONT=&quot] කියන්නේ කවුද[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] ඔබම ඔබ හඳුන්වලා දෙන්නේ කොහොම ද[/FONT]?

    04[FONT=&quot].[/FONT][FONT=&quot] ඩග්ලස් අයියගෙයි කාන්තිගෙයි කතාව හීනෙන් දැකපු චිත‍්‍රපටි කෑල්ලක් ද[/FONT]? [FONT=&quot]මොකක්ද ඇත්ත කතාව[/FONT][FONT=&quot]....[/FONT]?

    05[FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ ඕනෑවටත් වාඩා [/FONT][FONT=&quot]expose[/FONT][FONT=&quot] වෙලා ඔබේ හත්මුතු පරම්පරාවම කුජීත කරල දැම්ම නේද[/FONT][FONT=&quot]....[/FONT]? [FONT=&quot]ඔබ එහෙම කළේ ඔබෙන් පස්සේ වලතර පරම්පරාව වඳවෙලා යන නිසා ද[/FONT]?

    06[FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ මන්න පිහි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රම්බෝ පිහි අරගෙන කරන්නේ රංගනයක් නේද[/FONT][FONT=&quot]....[/FONT]? [FONT=&quot]අඩුම තරමේ කෙසෙල් ගහකටවත් කොටල තියෙනව ද[/FONT]?

    07[FONT=&quot]. [/FONT][FONT=&quot] මන්නෙන් කොටන්න අවස්ථාවක් ආවොත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අතරින් කාගේ ඔලූවට ද කොටන්න වඩාත් කැමති[/FONT][FONT=&quot]....[/FONT]?

    08[FONT=&quot].[/FONT][FONT=&quot]Gym[/FONT][FONT=&quot] යනව නේ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] මොකක්ද [/FONT][FONT=&quot]Workout[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]....[/FONT]2 day, 3 day[FONT=&quot] එහෙම නැත්නම් [/FONT]5[FONT=&quot] day split[/FONT]?

    09[FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ [/FONT][FONT=&quot]Bicep, Tricep, Pac[/FONT][FONT=&quot] පෙන්නන්න ගියාට ඔබ දවසින් දවස වයසට යන බව ශරීරයෙන් පේනවා නේද[/FONT]?

    10[FONT=&quot].[/FONT][FONT=&quot] රැ [/FONT]12 - 1[FONT=&quot] වෙනකං නැගිටලා මොකද කරන්නේ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]porn[/FONT][FONT=&quot] බලනව ද[/FONT]? [FONT=&quot]අසල්වාසින්ගේ ගෙවල්වලට එබිකම් කරනව ද[/FONT]?

    11[FONT=&quot].[/FONT][FONT=&quot] තට්ටයෙක් දැක්කම කොටන්න හිතෙනවලූ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොකක්ද මේ[/FONT][FONT=&quot].....[/FONT]?

    12[FONT=&quot].[/FONT][FONT=&quot] සති අන්ත පුවත්පතක මංගල තීරයකින් හරි වරදට සමාව දී හෝ කාන්තාවක් හොයාගෙනල විවාහ වෙලා දරුවෙක් අරන් හදාගෙනල නමට හරි පවුල් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ නැද්ද[/FONT][FONT=&quot]....[/FONT]?

    13[FONT=&quot].[/FONT][FONT=&quot] වැරදිලාවත් ඔබගේ කසාද බිරිඳගේ තාත්තා හෝ අයියා තට්ටයෙක් වුණොත් මොනව වෙයි ද[/FONT]?

    14[FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ බෙඞ් ෂීට්[FONT=&quot],[/FONT] කොට්ට උර[FONT=&quot],[/FONT] යට ඇඳුම් අවුරුද්දට කී පාරක් හෝදනව ද[/FONT]?

    15[FONT=&quot].[/FONT][FONT=&quot] ඇයි හැම වෙලාවකම සිංහලූන් අමතන්නේ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] දෙමළුන්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] මරක්කලූන් කියා අමතන්න බය ද[/FONT]?

    16[FONT=&quot].[/FONT][FONT=&quot] එළකිරියේ ඉන්න හොඳම පිස්සා කවුද[/FONT]?

    17[FONT=&quot].[/FONT][FONT=&quot] අන්ය සාමාජිකයින් අතරේ ඔබ බයිට් වෙනවා ද[/FONT]? [FONT=&quot]නැත්තම් ඔබ ඔවුන්ව බයිට් කරනව ද[/FONT]?

    18
    [FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ දෙවියෙක් නම් අනෙක් අය ගැත්තන් වෙනවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] ගැත්තන්ට දෙන්න මොකක් හරි විශේෂ පණිවිඩයක් තියෙනව ද[/FONT]?


    19[FONT=&quot].[/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] සාමාජිකයින් ඔබව බලන්න ආවොත් ඔබ ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා ද[/FONT]? [FONT=&quot]කොහොමද ඔවුන්ට සංග‍්‍රහ කරන්නේ[/FONT][FONT=&quot].....[/FONT]?

    20[FONT=&quot].[/FONT][FONT=&quot] අනාත[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තනිකඩ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අපිරිසිදු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අපිළිවෙල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පතෝල ජීවිතෙන් මිදෙන්නේ කවදා ද[/FONT]?

    [FONT=&quot]දින කීපයක් ගත වුවත් පිළිතුරු නැත. නැවත මම ඔහුව ඇමතුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ[/FONT],


    [FONT=&quot]මම වීඩියෝ එකක් හදල ආන්ස්වර් කරන්නම්.[/FONT]

    [FONT=&quot]තවත් දින කීපයක් ගත විණි. නැවත ඔහුට මතක් කළෙමි.[/FONT][FONT=&quot]ඔහුගේ පිළිතුර වූයේ[/FONT][FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]Mata weda ponnayo. Don't have time to answer so many questions. Send 5 questions....[/FONT]

    [FONT=&quot]ඒ අනුව මම ප‍්‍රශ්න පහකට සංවාදය සැකසීමට ගත්තත් එය ඵල රහිත විය. කෙසේ වෙතත් අවසානයේ පහත සංවාදය සිදු විය.

    [/FONT]

    01[FONT=&quot].[/FONT][FONT=&quot]Scurvy[/FONT][FONT=&quot] කියන්නේ කවුද[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] ඔබම ඔබ හඳුන්වලා දෙන්නේ කොහොම ද[/FONT]?
    [FONT=&quot]God[/FONT]


    02
    [FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ ඕනෑවටත් වාඩා [/FONT][FONT=&quot]expose[/FONT][FONT=&quot] වෙලා ඔබේ හත්මුතු පරම්පරාවම කුජීත කරල දැම්ම නේද[/FONT][FONT=&quot]...[/FONT]? [FONT=&quot]ඔබ එහෙම කළේ ඔබෙන් පස්සේ වලතර පරම්පරාව වඳවෙලා යන නිසා ද[/FONT]?

    [FONT=&quot]පිළිතුරු නැත.[/FONT]


    03
    [FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ මන්න පිහි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රම්බෝ පිහි අරගෙන කරන්නේ රංගනයක් නේද[/FONT][FONT=&quot]....[/FONT]? [FONT=&quot]අඩුම තරමේ කෙසෙල් ගහකටවත් කොටල තියෙනව ද[/FONT]?

    [FONT=&quot]පිළිතුරු නැත.[/FONT]


    04
    [FONT=&quot].[/FONT][FONT=&quot] මන්නෙන් කොටන්න අවස්ථාවක් ආවොත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අතරින් කාගේ ඔලූවට ද කොටන්න වඩාත් කැමති[/FONT][FONT=&quot]....[/FONT]?

    [FONT=&quot]තෝව[/FONT]


    05
    [FONT=&quot].[/FONT][FONT=&quot] රැ [/FONT]12 - 1 [FONT=&quot]වෙනකං නැගිටලා මොකද කරන්නේ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]porn[/FONT][FONT=&quot] බලනව ද[/FONT]? [FONT=&quot]අසල්වාසින්ගේ ගෙවල්වලට එබිකම් කරනව ද[/FONT]?

    [FONT=&quot]උඹේ අම්[/FONT][FONT=&quot]####[/FONT]


    06
    [FONT=&quot].[/FONT][FONT=&quot] තට්ටයෙක් දැක්කම කොටන්න හිතෙනවලූ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොකක්ද මේ[FONT=&quot].......[/FONT][/FONT]?

    [FONT=&quot]තට්ටයෙක් දැක්කම ඩග්ලස් අයියට කොටපු හැටි තමයි මතක් වෙන්නේ....[/FONT]


    07
    [FONT=&quot].[/FONT][FONT=&quot] සති අන්ත පුවත්පතක මංගල තීරයකින් හරි වරදට සමාව දී හෝ කාන්තාවක් හොයාගෙන[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විවාහ වෙලා දරුවෙක් අරන් හදාගෙන[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] නමට හරි පවුල් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ නැද්ද[/FONT][FONT=&quot]....[/FONT]?

    [FONT=&quot]පිළිතුරු නැත.[/FONT]


    08
    [FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ බෙඞ් ෂීට්[FONT=&quot],[/FONT] කොට්ට උර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] යට ඇඳුම් අවුරුද්දට කී පාරක් හෝදනව ද[/FONT]?

    [FONT=&quot]හිතෙන වෙලාවට හෝදනවා[/FONT]


    09
    [FONT=&quot].[/FONT][FONT=&quot] ඇයි හැම වෙලාවකම සිංහලූන් අමතන්නේ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] දෙමළුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මරක්කලූන් කියා අමතන්න බය ද[/FONT]?

    [FONT=&quot]පිළිතුරු නැත.[/FONT]


    10
    [FONT=&quot].[/FONT][FONT=&quot] එළකිරියේ ඉන්න හොඳම පිස්සා කවුද[/FONT]?

    [FONT=&quot]පිළිතුරු නැත.[/FONT]


    11
    [FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ දෙවියෙක් නම් අනෙක් අය ගැත්තන් වෙනවා[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot] ගැත්තන්ට දෙන්න මොකක් හරි විශේෂ පණිවිඩයක් තියෙනව ද[/FONT]?

    [FONT=&quot]පිළිතුරු නැත. [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බහුතරයකගේ ඉල්ලීම මත ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකි වුවත් මගේ වෑයම අපතේ යාම පිළිබදව ඇත්තේ මහත් කණගාටුවකි..... :no:[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    සංවාද සටහන :

    pathfinder_PNG_Face.png


    For more hard talks click here
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේක බලන්නද මෙච්චරකල් බලාගෙන හිටියෙ .උබයි අපියි පව් බන් පාත්පයිඩරයො :(:(:(:(

    ඕකගෙ තට්ටෙ පලන්න ඕන කැ$ බල්ල :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපරාදෙ....කුජීතම හාඩ් ටෝක් එක.....ඕක දෙයියෙක් නම් වෙන්න බෑ....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    මේක බලන්නද මෙච්චරකල් බලාගෙන හිටියෙ .උබයි අපියි පව් බන් පාත්පයිඩරයො :(:(:(:(

    ඕක්ගෙ තට්ටෙ පලන්න ඕන කැ$ බල්ල :angry::angry::angry::angry::angry::angry:

    kata... kata ....deyyota ohomada kata karanne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මේක බලන්නද මෙච්චරකල් බලාගෙන හිටියෙ .උබයි අපියි පව් බන් පාත්පයිඩරයො :(:(:(:(

    ඕකගෙ තට්ටෙ පලන්න ඕන කැ$ බල්ල :angry::angry::angry::angry::angry::angry:
    mn hithuwe deiya video ekkakma dai kiyala
    madei :baffled::baffled::baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබට පිස්සුද බන්?

    වැඩ පාඩු කරන්,
    සල්ලි කපන් කෝල් අරගෙන,
    අම්මට බැනුම් අහගෙන...

    මොනවද බන් මේ විකාර?

    උබ ජොබ්ලස්ද? නැත්නම් තාම ස්කෝලෙ යනවද? :baffled:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    නොදකිං ගල් මූසලයා............... කොමද පාත්ෆයින්ඩර් මේ දුක ඉවසාන හිටියේ