උඹ කියන එව්වා තේරෙන්නේ නෑ බන් ගොඩක් වෙලාවට..

අදුනගෙන ගොඩාක් කාලයක් වෙනවා..
අපිට උවමනාවක් වෙලා හොයනකල්ම තමන්ගෙ රැකියාව කීවෙ නෑ
අදටත් එහෙමයි රැකියාව වෘතිමය විදිහට මිසක
ආභරනයක් කරගත්තෙ නෑ
ඒත් මීට කාලෙකට ඉස්සර හිටි මනුස්සයම තමා අදත්
හරියට පැහුණු වී කරලක් වගේ...
අපි හැමෝටම ආදර්ෂයක් දුන්න අවංක නිහතමානී ලෙංගතු චරිතයක්..
ප්‍රශ්නෙකදි උදව් කරන්න දුවගෙන එන්නෙ මොන වැඩ තිබුනත්
ත්‍රෙඩ් එක දැකපු ගමන් දුවගෙන ආවෙ මමත් ඒක කියල යන්න
![]()
අනිත් එක උසාවිය ඉස්සරහා ටයි එකක් දාගෙන ටයිප් ගහන එකත් ලෝයර් කෙනෙක් කියලනේ කියන්නේ.හැම ලෝයර්ම වැඩ බලන මැජිස්ට්රා කියලා ගහගෙන ඉන්නවා
අඩෝ සිරාවට උඹට පරණ අකවුන්ට්ස්ම කීයක් තියෙන්වද බං...
පිස්සු කොර අකවුන්ට්ස් හැදිල්ලක් නේ හදලා තියෙන්නේ....
පන්සීයක් හයසීයක් වගේ. ඊටත් වැඩිද දන්නේ නෑ

මම විජය වික්‍රමරත්න මහතා ගොඩක් ළගින් ආස්‍රය කරල තියෙනවා.... එතුමත් කතාවට වැටුණම ගොඩක් නිහතමානිව ලෝභ නැතිව නීතිය ගැන කියල දෙනවා.... මම හිතන් හිටියේ නීති ක්ෂේත්රයේ ඉන්නේ ගූ පැකට්වලින් ගහන වටින අය කියලා... නමුත් එය සෑම තැනටම වලංගු නැත කියල දැන් දන්නවා....

සමහර මිනිස්සු ඉන්නවා සමාජෙ, තමන්ට ටම් සමාජ මට්ටමකට ළගා වෙන්නත් බෑ. නමුත් ළගා වෙච්චි අයට පුදුම විදියට වෛර කරන සහ හෙලා දකින. හේතුව තියන හීනමානය.
මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න හැම නීතිවේදියෙකුට ම බෑ. එහෙම කෙනෙක් මේකේ බොහොම නිහතමානීව ඉදීම සහ සාමාජිකයන් ගේ ගෞරවයට, ආදරයට සහ ජනප්‍රියතාවයට පාත්රවීම ගැන ලොල් ටෝක් දෙන හීනමානයෙන් පෙළෙන ලොන්තයන් ඉන්නව කියන එක ඔබ හැම දෙනාමට දැන් පේනව ඇති.