නුවන් අයියේ ඔයා සනිපෙන්ද නුවන් අයියේ .. කරදරයක් නෑ නේද නුවන් අයියේ![]()
Respect එකේ පාඩුවේ ඉදින් ගමයෝ. මේකිට මොනා හරි කීව ගමන් පොන්#, නගින් නෑ කියන්න හිතපන් මේකී කී දෙනෙක්ගෙ කලිසම අස්සෙ අත ඔබල ඇද්ද
අම්බෝ 
අම්බෝ 
නුවන් අයියේ ඔයා සනිපෙන්ද නුවන් අයියේ .. කරදරයක් නෑ නේද නුවන් අයියේ![]()
අම්බෝ 
බොට මම කතා කොරා මේ ත්‍රෙඩ් එකේ නංගියේ ,,
කොහෙද සිහීයක් පතක් නැහැ නේ වලි වලි..
bathroom එකේ බන් නංගියේ වැටුනේ![]()
නුවන් අයියේ ඔයා සනිපෙන්ද නුවන් අයියේ .. කරදරයක් නෑ නේද නුවන් අයියේ![]()




දැන් ඔයත් බැන්ඳනම් හරි නුවන් අයියේවයසත් බඳින වයසනේ නේද.
![]()
බොහෝම ස්තුතියි නුවන් අයියේ.![]()



යකෝ වේශි කසාදයක් බැඳපන් බාත් රූම් එකට වෙලා අතේ ගගහා කැ# හලලා හලලා වේශි ඒ ගොඩක්ම පෑගිලා නේද පත බෑවුනේ. බාතෲම් එකේ ටයිල් කීයක් බිඳුනද?


නොදකින් විතරක් ,,,ඒක අහලා තියන කැත...
නැහැ නැහැ ටයිල් වලට මුකුත් උනේ නැහැ.
තොපි නම් මහා වල් බැල්ලියෝ මට මොකද අහන්නේ නැහැ .
ටයිල් කඩුනද අහනවා![]()

මොනවා කරන්න ගිහින්ද බං වැටුනේ. උඹ වැටිලා අතක් පයක් කැඩුනත් මොකෝ ටයිල් ටික අපරාදෙනේ බං ඒකයි මුලින්ම ටයිල් ගැන ඇහුවේ. උඹ ගැන මම අහලා ඇති වෙන තැනක. 

අඩේ උඹ අණ්ඩක් කඩා ගත්තා ද?
ඔව් මල්ලියේ ,,,
මම හොදින් ...........
කවද්ද යකො වැටුනෙ කීවෙවත් නෑ
නොදකින් විතරක් ,,,ඒක අහලා තියන කැත...
නැහැ නැහැ ටයිල් වලට මුකුත් උනේ නැහැ.
තොපි නම් මහා වල් බැල්ලියෝ මට මොකද අහන්නේ නැහැ .
ටයිල් කඩුනද අහනවා![]()


අඩේ උඹ අණ්ඩක් කඩා ගත්තා ද?
ඕක නේහ් කියන්නේ පුටා අතේ මහන එක පැත්තක තියල කසාදයක් දෙකක් බැදන් අපි වගේ මැසිමේ ම මහපං කියලා....
හති දාගෙන කකුල් පණ නැති වෙනකං අතේ මහල ඔය තෙත ටයිල් උඩ යද්දී ලිස්සල වැටෙනව තමා.....
මේහ්....ටයිල් න්න ඕන නං කියහං අඩුවට ඇරං දෙන්නං....
තැලිච්චි තැන් වල ගාන්න ලින්ක් මහා නාරායන තෛලය බෝතල් බාගයක් එවන්ඥඥං.....
හා ද?



අපෝ නෑ එයා ගෙදර නෑඒකනේ මම මේකට වෙලා ඉන්නේ.
එයා එනකොට කොහොමත් ටිකක් රෑ වෙනව පාන්දර 1-2 විතර. ඉතින් නින්දකුත් නෑ මට .
එයා එනකන් වෙනකෙන් ඇවිල්ල ඉන්නවටත් එයා කැමති නැතුව ඇතිනේ නෙ...![]()


සයෝවයි සයුවයි මාරුවෙලා වගේ කට්ටියට
![]()
kota kello dethun denekma aawasayu akka inne japan wala neda?eya match 1ta awada?

නොදකින් විතරක් ,,,ඒක අහලා තියන කැත...
නැහැ නැහැ ටයිල් වලට මුකුත් උනේ නැහැ.
තොපි නම් මහා වල් බැල්ලියෝ මට මොකද අහන්නේ නැහැ .
ටයිල් කඩුනද අහනවා![]()
මේ thread එක මුල ඉඳල බලන් ඉන්නවා වලිය ඇදුන තැන ඉඳලත්. ඒත් කාගෙවත්ම පැත්තක් හරි හෝ වැරදි කියන්න යන්නෙ නැහැ මම. ඒත් දෙයක් කියන්නම හිතුනා.
මමත් කිරියට අලුත් සාමාජිකාවක්. අවුරුදු ගානක් තිස්සෙ පිටින් බල බල හිටියට Account එකක් හදා ගන්න හිතුවෙ නැහැ. එ්කට හේතුවත් අලුතෙන් එන සාමාජිකයන්ට සලකන විදිහ දැකලා තිබුන නිසා. නිකන් බැනුම් අහගන්නෙ මොකටද කියලා හිතුනා. කෙල්ලෙක් ගැහැණු කෙනෙක් කිව්වම නිකන්ම fake වෙන තත්වයක්නෙ තිබුනෙ.
ඒත් මම ගොඩක් දැකලා තිබුනා විශේෂයෙන්ම අශ්මි අක්කා එයා හැමෝම එක්ක සහයෝගෙන් හිටියා. කුණුහරප කියාගන්න තැනක උනත් තමන්ගෙ ගෞරවය තියාගෙන reply එකක් දාලා එන තරමට එයා එයාගෙ තත්ත්වය හදාගෙන තිබුනා. මම අලුතින් අැවිත් පුස්තකාලය නූලෙ තමයි ගොඩක් reply දැම්මෙ. කිසිම කෙනෙක් වැරදි විදිහට සැලකුවෙ නැහැ. මම මට අවශ්‍යයි කියලා හිතෙන තැනක ම්සක් reply දාන්න ගියෙත් නැහැ.
මාගලක් type කරලා මම කියන්න උත්සාහ කලේ තමන්ගෙ හැසිරීම මතයි තමන්ට අනිත් කෙනා සලකන්නෙ. මම අලුත් කෙනෙක් ඒත් අවුරුදු ගානක් තිස්සෙ මේකෙ පරණ සාමාජිකයන් දිහා බලන් ඉන්න කෙනෙක්. හැමෝම ලඟ හොඳ නරක දෙකම තියෙනවා. සහයෝගය තමයි වැදගත්. තමන්ගෙ හැසීරිමෙන් තමයි තමන්ව මනින්නෙ. මොකද ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා.



1000% ක් ඇත්ත කතාවක්. කියනදේ ලෙසටම කියල තියෙනවා. මෙච්චර ලස්සනට අපට ලියන්න බැරි එක ගැන පොඩි ඉරිසියාවකුත්සතුටුයි.
වෙස් මූණු දාගත් සයිබර් අවකාශයේ අපි බොහෝ වෙලාවට මුදාහරින්නේ අපේ ඇත්ත ස්වභාවය... මොකද අවංක වෙන්නත් වංක වෙන්නත් බාදාවක් නෑනේ...
අපි හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ත්‍රෙඩ් එකකට අපිට යන්න පුලුවන් වගේම අපිට කැමති දෙයක් ලියන්නත් පුලුවන්. මේකත් සමාජ හරස්කඩක්. සමාජයේ පරිපූර්ණ පාලනය තනි අතකින් හෝ නීතියකින් හෝ කළ නොහැකියි.. උදාහරණයකට අපරාධ නැත්තටම නැති රටක් නෑනේ... හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ... අපි සමහර කොළඹ වීදි වල ඇවිදින්නත් බයයිනේ.. ඒ මොකො... ඒ අපිට නරකක් වෙයි හිතන නිසා. ඒ වගේ නිසි ත්‍රෙඩ් එක තෝරාගැනීමත් ඒ ත්‍රෙඩ් එකේ උනත් තමන්ට නොගැලපෙනවනම් වහාම ඉවත්ව යන එකත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කළ යුතුයි.
ඔයා ස්ත්‍රීද පුරුෂද කියලා සමහර විට අපි අහන්න පුලුවන්. අහන පුදගලයා මත ඔයාට කැමති උත්තරයක් දෙන්නත් පුලුවන්. මට මතකයි පුස්තකාල ත්‍රෙඩ් එකේ මචන් උඹ කියලා කිව්වම ඔයාට අක්කා කියන්න කියලා ලියලා තිබ්බා. මම හිතන්නේ සයෝ මූලික චැට් ත්‍රෙඩ් වල ළෙන්ගතුකම නිසා ස්වභාවයෙන් පිරිමි ගතිය උනු විසිල් එකක් ගහලා ස්ත්‍රී අවධානය ගන්න රැල්ල වෙනුවට බොහොම ළෙන්ගතුව නොපෙළා අදහස් හුවමාරු වෙන තැනකට අපේ යාලුවෝ හැමෝම හුරු වෙලා.
මට හරිම සතුටුයි එදා ඔයා කිව්වම ට්‍රස්ට් කරලා රෙජිස්ටර් උනා කිව්වම. සංවාද මණ්ඩපය අදටත් සාමකාමීව පවතිනවා. අදටත් සාමාජිකාවන් කතා බහ කරනවා.. ඔය කුණු හරුප කියාගෙන අසික්කිත යැයි හිතන මෙම්බර් කෙනෙක් හිටියත් එයා තුළත් ඉන්නවා හැඟීම දැනීම් පිරුණු මනුස්සයෙක්... ෆේක්ද ස්ත්‍රීද පුරුෂද මික්ස්ද මොනා උනත් අපි හරියට ඩීල් කරන තාක් අවුලක් වෙන්නේ නෑ... මම අදටත් වලි යන තැන් වලත් ඉන්නවා ආගියුමන්ට් යන තැනත් ඉන්නවා පුස්තකාලෙත් ඉන්නවා චැට් ත්‍රෙඩ් එකෙත් ඉන්නවා (ඒ අතරතුර කටුක සංසාර ගමනෙත් ඉන්නවා )
නොදන්නා නුපුරුදු දුෂ්ට වීදියේ යන එක තමන්ට අයිති වැඩක්. මම නම් සමහර පාරවල් මගහැරලා යනවා ඒවා කාලේ කන ගඟට ඉනි කැපෙන ප්‍රතිපල දෙන පාරවල් නිසා...
ඉතින් ඔයා අක්කා උනත් නංගි උනත් අපේ ළෙංගතුකම් වල ප්‍රමාණවලට අපි සයිබර් අවකාශේ මුණ ගැසේවි. කතා කරාවි...![]()
මෙහෙම ලිව්වේ උඹ මට රේප් දුන්න හින්දාත් නෙමෙයි. වැරදි දෙයක් ලියල තිබුනොත් එක විවේචනය කරන්නත් මා පැකිලෙන්නේ නැහැ. 