Harvard referencing

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    ඔහෙල දන්නවද harvard referencing style එකෙ තියන රෙෆරන්ස් එකක ඔරිජිනල් සෝර්ස් එක හොයාගන්න ක්‍රමයක් තියෙද කියල ? ජර්නල් එකක වගෙ නම් තියෙන්නෙ ටොපික් එකයි අවුරුද්දයි ලියපු හාදයගෙ නමයි විතරනෙ. ඒක හොයාගන්න ක්‍රමයක් තියේද?
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Web of Science වගේ සර්ච් එන්ජින් එකක් පාවිච්චි කරන්න. නැත්තන් journal එකේ හෝම් පේජ් එකට ගිහින් වොලුයුම් සර්ච් කරන්න වෙනවා. හොයාගන්න බැරි වුනොත් කියන්න. හොයලා දෙන්නම් :D :D
     
    තැන්ක්ස් බන්. ඒකට රෙජිස්ටර් වෙන්න ඔන නේද. මන් ලග වෙන එකෙක් කරපු අසයින්මන්ට් එකක තියෙනව. උගෙ එකෙන් අයිඩියා ගන්න බැ වගෙ ඒකෙන්. මට ඕන රෙෆරනස් ටික බලල ඔරිජිනල් සොර්ස් එක ගන්න. එතකොට මට ඕන විදියට ලියන්න පුලුවන් නිසා. ජර්නල් එකෙ හොම් පේජ් නැ නෙ බන්. මට වොලියුම් එක තියා මුකුත්ම හොයාගන්න බැ
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    තැන්ක්ස් බන්. ඒකට රෙජිස්ටර් වෙන්න ඔන නේද. මන් ලග වෙන එකෙක් කරපු අසයින්මන්ට් එකක තියෙනව. උගෙ එකෙන් අයිඩියා ගන්න බැ වගෙ ඒකෙන්. මට ඕන රෙෆරනස් ටික බලල ඔරිජිනල් සොර්ස් එක ගන්න. එතකොට මට ඕන විදියට ලියන්න පුලුවන් නිසා. ජර්නල් එකෙ හොම් පේජ් නැ නෙ බන්. මට වොලියුම් එක තියා මුකුත්ම හොයාගන්න බැ

    දාන්ඩ බලන්න රෙෆරන්ස් එක. හොයල දෙන්ඩ
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    giphy.gif

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    mokadda machan reference eka?
    scholar.google.com eke tiyana ekaknam direct ganna puluwan. eke tiyanwa godak ewa :)
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔහෙල දන්නවද harvard referencing style එකෙ තියන රෙෆරන්ස් එකක ඔරිජිනල් සෝර්ස් එක හොයාගන්න ක්‍රමයක් තියෙද කියල ? ජර්නල් එකක වගෙ නම් තියෙන්නෙ ටොපික් එකයි අවුරුද්දයි ලියපු හාදයගෙ නමයි විතරනෙ. ඒක හොයාගන්න ක්‍රමයක් තියේද?

    Depend on what you are going to refer
    Book,Web,Journal,article, Etc..
    but still have a distinct sequence