Having a Healthy Diet

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මට බත් කන්න බැරි සීන් එකක් තියෙනවා , කාල කාල ඇතිම වෙලා බොලව් :P . මම ලාවට ගෙදර සෙට් එකත් දානවා . උබලට කියන්න පුලුවන්ද බත් කන්නෙ නැතුව තුන්වේලටම කන්න වෙන කෑම ටිකක් ලොකු ලොකු ප්රිසස් ඒවා කියන්න එපා ඉතිං :sorry: . කඩල කිරි බිත්තර මාළු ඔයවගේ ඒවානම් අව්ලක් නෑ ;)... කොමද බන් ඔවා මෙමෙ දවසට මේක කනවා කියල තිරණය කරගන්නෙ

    සප් එකක් දියව්

    [url=https://postimg.org/image/75fogvq61/] [/URL]
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,979
    113
    Gotland
    මචන්ලා මට බත් කන්න බැරි සීන් එකක් තියෙනවා , කාල කාල ඇතිම වෙලා me too same
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Oats, pasta, spaghetti, fruits, BBQ, Eggs, Green Gram, Soybean
    ado pasta pitine ban , anikawnam ela kama tika. Oats hodai kiyala man video ekakath dakka kmada ban mewa hadanne ?

    කාලා එපා වෙලා නම් කොකා කවත් එහෙමයි

    ගුටිවත් කාපන්
    :shocked:

    මචන්ලා මට බත් කන්න බැරි සීන් එකක් තියෙනවා , කාල කාල ඇතිම වෙලා me too same . ow ban mnada uba kanne bathmada.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ow ban mewa kanna tiyenawa kiyala dannawa. eth week ekak mewa kmada samabarawa aharayata ganne :confused:

    uba sellam karanne podi deyak ekka newe. agata awashya dewal nolabunoth ubata nathi leda hadevi.shakthyiya adu wewi. puluwan nam dietitian kenekgen ahaganna
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    paul31.jpg


    6to10_PorkChop.jpg


    c700x420.jpg


    images


    1ccfa6bc1cdc6e06eb55930ca1e10b13.jpeg


    the%20naked%20finn.jpg


    Pablos-at-Best-Western1.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බත් කෑම එපා වෙලා කියන්නේ කෑම අරුචිය බන්..
    ඩොකෙක් ගාවට ගිහින් කෑම රුවිය වඩවන්න බෙහෙත් ගනින්..
    උඹ අනිත් කෑම කන්න කැමතියි කියන්නේ ඒ පෙරේත කමට..
    ඒවත් පෙරේතකම ඉවර වුනාම ඇති වෙලා එපා වෙනවා ටික දවසකින්..
    අපි කෑම කන්න ඕනි පෙරේතකමට නෙමෙයි බඩ පිරෙන්න බඩගින්නට..
    ප්‍රධාන ආහාරය බත් වෙනවනන් තමයි හොද ඉතින්.. අනිත් ඒවා කාලා බැලන්ස් කරන්න අමාරුයි..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Breakfast-oats with fruits and milk, Eggs, fruit juice
    Lunch- Pasta, Macaroni, rice(bath hode:lol:) with chicken or fish
    Dinner- Boiled Vegetable, Vegetable soup, pan pethi deka thunak:sorry:
    දවසට එක වේලක් හරි බත් චුට්ටකුත් කන්ඩ ඕනේ මචන් උඹ ලාවට සෙට් එක දානවනේ :D
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Breakfast-oats with fruits and milk, Eggs, fruit juice
    Lunch- Pasta, Macaroni, rice(bath hode:lol:) with chicken or fish
    Dinner- Boiled Vegetable, Vegetable soup, pan pethi deka thunak:sorry:
    දවසට එක වේලක් හරි බත් චුට්ටකුත් කන්ඩ ඕනේ මචන් උඹ ලාවට සෙට් එක දානවනේ :D

    emada ban bath wenuwata ala kewoth mko . :D
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බත් කෑම එපා වෙලා කියන්නේ කෑම අරුචිය බන්..
    ඩොකෙක් ගාවට ගිහින් කෑම රුවිය වඩවන්න බෙහෙත් ගනින්..
    උඹ අනිත් කෑම කන්න කැමතියි කියන්නේ ඒ පෙරේත කමට..
    ඒවත් පෙරේතකම ඉවර වුනාම ඇති වෙලා එපා වෙනවා ටික දවසකින්..
    අපි කෑම කන්න ඕනි පෙරේතකමට නෙමෙයි බඩ පිරෙන්න බඩගින්නට..
    ප්‍රධාන ආහාරය බත් වෙනවනන් තමයි හොද ඉතින්.. අනිත් ඒවා කාලා බැලන්ස් කරන්න අමාරුයි..

    ehema aruchiyak na ban bath gilinawata wada posha daayi deyak kanna kiyala hituna
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    be careful when you eat high calorie junk foods / oily foods.

    Ubata high choleterol hadei.... agata wada mind ekai health ekai hithapan..

    matath pahugiya tike food abuse karala high ch0lterol set una : (