138 gihin kirulapana palama langa (polisiya langa)
moratuwa, panadura gihin wellawatte handiya. oya koken giyath awidinna thiyanawa. wellawatten nam 141
kirulapanin nam payin
ඒකතමයි බං පයින් යන්න වෙන එක තමයි අවුල. මට IAS එක ලගට යන්න ඕනේ. ලගම 120 වගේ නේද?
ඒකතමයි බං පයින් යන්න වෙන එක තමයි අවුල. මට IAS එක ලගට යන්න ඕනේ. ලගම 120 වගේ නේද?
wellawatte market eka gawin 141 narahenpita - wellawatte bus
138 ewit kirulapana handiyen behela para penala market eka gawin 141 bus
120 para one way

120 තමයි ඉතින් පාමන්කඩින් බහින්න ඕන නම් .ඇයි එකේ යන්න බැරි 120 හොරණ CTB ඉකමනට යයි
38 gihin para panapanko. podi parak thiyenawa kelinma IAS :/