Havlock Road, පාමංකඩ bus route උදවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Havlock Road, පාමංකඩ bus route උදවක්

    මචං මට කොටුවේ ඉදන් Havlock road එකෙන් යන්න පුලුවන් bus මොනවද බං? 120 නැතුව. මට පාමංකඩ බහින්න තිබොත් ඇති.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    138 gihin kirulapana palama langa (polisiya langa)
    moratuwa, panadura gihin wellawatte handiya. oya koken giyath awidinna thiyanawa. wellawatten nam 141
    kirulapanin nam payin
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    138 gihin kirulapana palama langa (polisiya langa)
    moratuwa, panadura gihin wellawatte handiya. oya koken giyath awidinna thiyanawa. wellawatten nam 141
    kirulapanin nam payin

    ඒකතමයි බං පයින් යන්න වෙන එක තමයි අවුල. මට IAS එක ලගට යන්න ඕනේ. ලගම 120 වගේ නේද?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    120 තමයි ඉතින් පාමන්කඩින් බහින්න ඕන නම් .ඇයි එකේ යන්න බැරි 120 හොරණ CTB ඉකමනට යයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    120 තමයි ඉතින් පාමන්කඩින් බහින්න ඕන නම් .ඇයි එකේ යන්න බැරි 120 හොරණ CTB ඉකමනට යයි

    කොටුවේ ඉදන් යද්දින් IAS එක ලගින් නෙවේනේ බං යන්නේ. එදින් නම් අවුලක් නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    38 gihin para panapanko. podi parak thiyenawa kelinma IAS :/

    ඉසිවර පාරෙන් නේද. ඔව් බන් ඔචර දවස් වල කරේ 120 ගිහින් ඔය පාරෙන් ගිය එක.