HBO channel Help...

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    HBO ගැන උදව්වක්...

    මට HBO චැනල් එක ඇක්ටිවේට් කර ගන්නට හිතුනා... අර ස්ටාර් මූවීස් අයින් කරලා දාල තියෙන්නෙ ඊටත් වඩා චාටර් මෙලෝ රහක් නැති සිනමාවර්ල්ඩ් කියලා මඟුලක් නෙ..
    HBO බලන මචංලා කියන්නඩකෝ
    HBO එකේ ඉංග්‍රීසි වලින් Subtitles යනවද කියලා....
     
    Last edited: