HE, මෛත්‍රීපාල සිරිසේනගෙ Edited photos Mega Thread... ..එන්න බලන්න...

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    HE, මෛත්‍රීපාල සිරිසේනගෙ Edited photos Mega Thread... ..එන්න බලන්න...

    HE, මෛත්‍රීපාල සිරිසේනගෙ Edited photos Mega Thread... ..එන්න බලන්න...

    උබල ගාව තියන සිරිසේනයගෙ edit කරපු photos දාපල්ලකො බලන්න, මේක කිසිම දේශපාලන අරමුනකින් දාන එකක් නෙමේ, පොඩ්ඩක් හිනාවෙන්න විතරයි...
    අපේ HE ට අගෞරව කරන්නත් නෙමේ, නිකං ආතල් එකට, ඔන්න එහෙනම් පටන් ගත්තා මම...

    fV8hW.jpg

    2du9p48.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕවා දාන්න කලින් ත්‍රෙ ඩ් එකක් තිබුණා.
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    kalin thread ekak thibuna.Lokka CLOSE kala :yes:

    අඩෝ එහෙමද? අපරාදෙ බං, මුගෙ photo දැක්කහම බඩ පැලෙන්න හිනා යනව බං, ඒකයි බැලුවෙ.

    :baffled:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔන්න ඔක්කොටම + දුන්න පුලුවන් විදිහට..:D:P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අඩෝ එහෙමද? අපරාදෙ බං, මුගෙ photo දැක්කහම බඩ පැලෙන්න හිනා යනව බං, ඒකයි බැලුවෙ.

    :baffled:

    කවුරු උනත් මනුසයෙක්නේ එහෙම හිනා වෙන්න එපා උබේ අම්මා ගේ එකක් දැම්මොත් උබ හිනා වෙනවද
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කවුරු උනත් මනුසයෙක්නේ එහෙම හිනා වෙන්න එපා උබේ අම්මා ගේ එකක් දැම්මොත් උබ හිනා වෙනවද

    සිරිසේනයවයි මගෙ අම්මවයි කොහොමද යකො compare කරන්නෙ? උබට ඌ නිකම් අම්ම වගේද? :lol:
     
    • Like
    Reactions: 2osama

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කවුරු උනත් මනුසයෙක්නේ එහෙම හිනා වෙන්න එපා උබේ අම්මා ගේ එකක් දැම්මොත් උබ හිනා වෙනවද

    Agree