මච්න්ලා මට Headset එකක් ගන්න ඔනේ ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොදද කියලා අහන්න හිතුනා
මෙන්න මේක ගන්න හිතන් ඉන්නෙ අවුලක් නැද්ද 2100-2400 අතර daraz එකේ තියෙනවා
මේක shape ද sound qulity එහෙම මේ දවස් වල ලොකු ගනන් වලට යන්න අමාරු සින් එකක් තියෙන්නෙ
මේ දවස් වල මුන් delivery කරනවද බන් කොවිඩ් එකත් එක්ක මේ වගේ delivery item ගන්න එකත් රික්ස් ද

JBL T110 In-ear Earphone
https://www.jbl.com/earbuds/JBL+T110.htmlමෙන්න මේක ගන්න හිතන් ඉන්නෙ අවුලක් නැද්ද 2100-2400 අතර daraz එකේ තියෙනවා
මේක shape ද sound qulity එහෙම මේ දවස් වල ලොකු ගනන් වලට යන්න අමාරු සින් එකක් තියෙන්නෙ

මේ දවස් වල මුන් delivery කරනවද බන් කොවිඩ් එකත් එක්ක මේ වගේ delivery item ගන්න එකත් රික්ස් ද