Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන්ල මට හීන පේනව. ඒව ගොඩක් සෘනාත්මකයි. :(
    මං හැබෑ ලෝකෙදි අකමැතිම දේවල් තමයි හීනෙන් පේන්නෙ.
    ඇහැරුණ වෙලේ ඉඳන් ඩිප්‍රෙෂන් වගේ. භාවනා කරන්න කියන්නත් එපා. එහෙම කරල නිදාගත්තත් ඒමම තමයි..:(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    machanla mata heena peenawa eewa godak rinaathmakai. :(
    man habaa lokedi akamathima dewal thmai hinen penne.
    aharuna wele idan Depression wage. bhawana karanna kiyannath epa, ehema karala nidagaththath eema thmai. :(

    මචන්ල මට හීන පේනව. ඒව ගොඩක් රිනාත්මකයි.
    මං හැබෑ ලෝකෙදි අකමැතිම දේවල් තමයි හීනෙන් පේන්නෙ.
    ඇහැරුණ වෙලේ ඉඳන් ඩිප්‍රෙෂන් වගේ. භාවනා කරන්න කියන්නත් එපා. එහෙම කරල නිදාගත්තත් ඒමම තමයි..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන්ල මට හීන පේනව. ඒව ගොඩක් රිනාත්මකයි.
    මං හැබෑ ලෝකෙදි අකමැතිම දේවල් තමයි හීනෙන් පේන්නෙ.
    ඇහැරුණ වෙලේ ඉඳන් ඩිප්‍රෙෂන් වගේ. භාවනා කරන්න කියන්නත් එපා. එහෙම කරල නිදාගත්තත් ඒමම තමයි..

    mokdda translatr 1?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මටත් ඔහොම හිනා පේනවා බං... :(
    සැබෑ ලෝකේ දේවල් වලින් ඇති වෙලා තියන deperssion double වෙනව ඒ ඒවා වලින්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    machnla mta hmawelema hithnwa man anith ayata wada godak usas kiyala. man giya athme God kenek danuth eewage kiyala hithnwa. me handa meeta kalin kollek hitapu kellek ekka yaluwena eka manwage kenekta galapenne na kiyala hithenwa.:dull:
    mehema hithana eka samanyaida?
    neththan mata OCD da? adi maanneda? meka nathi krnna oona? A kohomada?:dull:

    Uba me aathul ekakda ganne? :baffled::frown: