Helathy Food Tips

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    Main meal වලට උඹලා ගෙදර හදාගෙන කන healthy food මොනවද? අපි බත් කන විදිහ උනත් හෙල්දි නැහැනේ. ලොකු මහන්සියක් නැතුව මේන් මීල් වලට ගෙදරම හදාගෙන කන්න පුලුවන් හෙල්දි ෆුඩ් ගැන දන්න අය මේ thread එකේ share කරගමුද?
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    sub.. matath danaganna one.
    elawalu thambala thami godak kanne. melo rasak naha :confused2: hodata olive oil dala oven dala gannakotanm rasai. sahena wela yanawa hadanna. oats kesal ekka dates ehema dala kanawa idala hitala. chickpea kanawa. thawa chicken breast, tikak size maluwek ehema oven dala kanawa.
     
    Math kanne oya set ekama thamai. Nithara owa kaddi epa wenawa. Ekai beluwe kattiyagen different opinions ganna thiyenawada kiyala.
     
    • Like
    Reactions: RottenCOLT

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    බිත්තර තම්බල හෝ බැදල දෙකක් හෝ තුනක්.. බදිනවම් නිවිති කොල අහුරක් දාල බැදපම්,

    මල් ගෝවා හදාගන්න පුලුවන්..

    මස් වර්ග ඕනේ එකක් කොල ජාතීය වැඩියෙන්. අල බත් වව්‍යංජනයක් වගේ කෑවට කමක් නෑ..

    තව ඉතින් සම්බෝල හදල කාපන්...

    පිරිසිඳු පොල්තෙල් අරගන්න

    ග්‍රීක් යෝගට් මීකීරී සීනී නැතුව ඔරිජිනල් මී පැනි තියෙනවනම් කමක් නෑ... මට මතක් වෙච්ච ටිකක් කිව්වේ... එලවලූ ලිමිට් එකක් මෑ.. ප්‍රෝටීන් මොඩරෙට් විදිහට ලෝ කාබ්ස්..ෆැට් එක වැඩියෙන් හෙල්දි ෆැට්...පොල්තෙල් අලිපේර ඔලිව් ඔයිල් වගේ
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    උදේට oats කාපං
    රෑ වැඩ නම් එත් oats කනවා ගැනත් ඉතුරු හෙල්ති
    වෙනස් කරන්න කෙසෙල් පලතුරු කපලා දානවා

    නැත්නම් එළවලු තම්බලා බිත්තරයක් එක්ක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Main mean dekayi, kiri thea.

    Umbata hondayi,
    brown bread and eggs.
    Bran crackers amd chiken
    Chiken breast ekak genalla thambala kaali kaali irala lunu gammiris oyster sauce anam manam daala dappiyaka daala thiyan kaapan.
    Pickled gherkins thama elama. Gedara karaganna leasi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇයි බන් ගොඩක් අය හෙල්ති නොකිය හෙල්දි කියන්නෙ
     
    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    Main meal වලට උඹලා ගෙදර හදාගෙන කන healthy food මොනවද? අපි බත් කන විදිහ උනත් හෙල්දි නැහැනේ. ලොකු මහන්සියක් නැතුව මේන් මීල් වලට ගෙදරම හදාගෙන කන්න පුලුවන් හෙල්දි ෆුඩ් ගැන දන්න අය මේ thread එකේ share කරගමුද?
    එනවලු ගොඩක් දාලා බත් අඩුවෙන් කන්න. රස බත් ජුන්ඩක් හදාගන්න විදිය මගේ YouTube channel එකේ තියෙනවා. කැමති අය බලන්න. හරිය?

    Main meal වලට උඹලා ගෙදර හදාගෙන කන healthy food මොනවද? අපි බත් කන විදිහ උනත් හෙල්දි නැහැනේ. ලොකු මහන්සියක් නැතුව මේන් මීල් වලට ගෙදරම හදාගෙන කන්න පුලුවන් හෙල්දි ෆුඩ් ගැන දන්න අය මේ thread එකේ share කරගමුද?

    ------ Post added on Jun 12, 2023 at 7:49 AM