Help එකක් ඔනෙ phone එකක් ගන්න.

G-nut

Member
Oct 5, 2011
9
1
0
Help එකක් ඔනෙ phone එකක් ගන්න.

මචන් මගෙ ගාව උපරිම Rs. 35,000 ක් විතර තියනව. මට ඔනෙ front camera එකක් තියන phone එකක් ගන්න. මොනවද හොද models. :D

Windows or Android එකක් ද වඩා හොද?
ලංකාවෙ Google nexus phone ගන්න පුලුවන්ද? එහෙනම් ගාන කියක් වගෙ වෙයිද? Google nexus එකක් online ගත්තොත් කියක් වගෙ යයිද?
:D
Online phone එකක් ගත්තහම tax ගෙවන්න ඔනෙද? ගෙවන්නෙ කොහොමද? cargo service එකෙන්ම Tax ගෙවනවද?

$300 ක phone එකක් online ගත්තොත් Tax කියක් වගෙ යයිද?

Thanks!
 
Last edited:
  • Like
Reactions: Ranga disa

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    HTC Wildfire S ඔය ගානට එල!
    ෆරන්ට් කැමරා ව හොයන්න යන්න එපා මචෝ..හොඳ ෆෝන් එකක් තෝරගන්න අමාරු වෙයි..


    http://www.gsmarena.com/htc_wildfire_s-3777.php


    htc-wildfire-s-1.jpg