Help එකක් ඔනෙ phone එකක් ගන්න.
මචන් මගෙ ගාව උපරිම Rs. 35,000 ක් විතර තියනව. මට ඔනෙ front camera එකක් තියන phone එකක් ගන්න. මොනවද හොද models.
Windows or Android එකක් ද වඩා හොද?
ලංකාවෙ Google nexus phone ගන්න පුලුවන්ද? එහෙනම් ගාන කියක් වගෙ වෙයිද? Google nexus එකක් online ගත්තොත් කියක් වගෙ යයිද?
Online phone එකක් ගත්තහම tax ගෙවන්න ඔනෙද? ගෙවන්නෙ කොහොමද? cargo service එකෙන්ම Tax ගෙවනවද?
$300 ක phone එකක් online ගත්තොත් Tax කියක් වගෙ යයිද?
Thanks!

Last edited: