මම පෙරේදා මේ ලියුම ආවා 
මේකෙනුත් කොළ තුනක් විතර ආවා
මම රටින් ගෙන්නපු මොනවා හරි ඇති.මේක ගන්න මම යන්න ඕන කොහෙටද?මහා තැපැල් කාර්යාලයටද?රේගුවටද?
මේකේ ලියල තියන ඒවා මට තේරෙන්නේ නෑ ...
මේක ගන්න යන්නේ කොහෙටද ,කියක් විතර ගෙවන්න වෙයිද (ඇවිල්ල තියෙන්නේ මොනාද කියල මම දන්නේ නෑ)
අනිත් එක තමයි මේකේ තියන මගේ නම වැරදියි .පොඩි මිස්ටේක් එකක් තියනවා.ගන්න ගියාම එක අවුලක් වෙයිද?
හෙල්පියෝ හෙල්පියෝ