Help එකක් දියල්ලකෝ මචන්....
මම එලකිරියට ඇවිත් තාම වැඩි දවසක් නෑ බන්. මේ මගේ පලවෙනි පෝස්ට් එක .... මට කියා දියල්ලකෝ මේ Rep කියන්නේ මොකක්ද කියල????(රේප් නෙවෙයි ආ..
) පොඩි විස්තරයක් කියා දියල්ලකෝ... එකෙන් මොනවද වෙන්නේ කියල එහෙම..