Help එකක් දියල්ලකෝ මචන්....

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    Help එකක් දියල්ලකෝ මචන්....

    :( මම එලකිරියට ඇවිත් තාම වැඩි දවසක් නෑ බන්. මේ මගේ පලවෙනි පෝස්ට් එක .... මට කියා දියල්ලකෝ මේ Rep කියන්නේ මොකක්ද කියල????(රේප් නෙවෙයි ආ.. :D) පොඩි විස්තරයක් කියා දියල්ලකෝ... එකෙන් මොනවද වෙන්නේ කියල එහෙම..:oo::oo:
    book_monkey_web.jpg

     
    • Like
    Reactions: gayendra9*9