mekada oya kiyana kollage number eka?
කෙල්ල ලග ඉද්දි කෝල් කරපු වෙලාවට උඹ සිංහලෙන් කථා කරපන්. උඹ ලග නැත්නම් කෙල්ලට කොන්ෆරන්ස් දාන්ඩ කියපන්. බැරිම උනොත් පොලිසියට කිපනව කියපන්. ඒ ඇහුවෙත් නැත්නම් සිරාවටම පොලිසියට කිපයන්. එයාලගෙ අම්මලගෙ මාර්ගෙන්...
ganan ganna epa kiyapan
utama epa wenawa kalayak yaddi
owa age wadinne na ne
oka kaluwarata baya athi samaharawita ... ekane oya raata ekata imu kiyanne..
sim eka maru karanta kiyapan
මම ඉතින් එච්චර මැරයෙක් නෙවෙයි බං..
කටින් සද්දේ දාන්න නම් දන්නවා 
ඔව් බං..මට මගේ කෙල්ල sure මචන්. එයාගේ number කාටවත් දීලා නෑ. ඕක වෙලා තියෙන්නේ Charted class එකේ group project එකට group එකේ ඔක්කොම monitor ට number එක දීලා..monitor කොල්ලෙක්..ඌ කාටහරි දෙන්න ඇති..
රෑට එකට ඉන්න එනවද කියලා call කරලා කියන්න තරම් මු අවජාතකයෙක්. මුන් වගේ එවුන් තමයි කෙල්ලෝ දූෂණය කරන්නෙත් මේ වගේ පොඩියට පටන් අරන්...

Comments දාපු ඔක්කොටම thanks මචන්ලාමම ඉතින් එච්චර මැරයෙක් නෙවෙයි බං..
කටින් සද්දේ දාන්න නම් දන්නවා
![]()

කෙල්ල ලග ඉද්දි කෝල් කරපු වෙලාවට උඹ සිංහලෙන් කථා කරපන්. උඹ ලග නැත්නම් කෙල්ලට කොන්ෆරන්ස් දාන්ඩ කියපන්. බැරිම උනොත් පොලිසියට කිපනව කියපන්. ඒ ඇහුවෙත් නැත්නම් සිරාවටම පොලිසියට කිපයන්. එයාලගෙ අම්මලගෙ මාර්ගෙන්...
ganan ganna epa kiyapan
utama epa wenawa kalayak yaddi
owa age wadinne na ne
oka kaluwarata baya athi samaharawita ... ekane oya raata ekata imu kiyanne..
sim eka maru karanta kiyapan
මම ඉතින් එච්චර මැරයෙක් නෙවෙයි බං..
කටින් සද්දේ දාන්න නම් දන්නවා 

මචන් ලා මන් try කරන කෙල්ලට කොල්ලෙක් CALL & SMS කර කර කියනවලු "මට ඔයාව ඕනේ.අපි රෑට එකට ඉමු " කියල.. මල වදයක් වෙලාලු.. Please help මචන්..මු මන් call කලාට answer කරන්නේ නෑ. මොකද දැන් මන් කරන්නේ මේකට? කොහොමද මූව හොයාගන්නේ?![]()
ඔව් බං..මට මගේ කෙල්ල sure මචන්. එයාගේ number කාටවත් දීලා නෑ. ඕක වෙලා තියෙන්නේ Charted class එකේ group project එකට group එකේ ඔක්කොම monitor ට number එක දීලා..monitor කොල්ලෙක්..ඌ කාටහරි දෙන්න ඇති..
රෑට එකට ඉන්න එනවද කියලා call කරලා කියන්න තරම් මු අවජාතකයෙක්. මුන් වගේ එවුන් තමයි කෙල්ලෝ දූෂණය කරන්නෙත් මේ වගේ පොඩියට පටන් අරන්...
Vikalpa 2k tibe.. Ube try kella ekko ubata kamati. Ekane ubata seen eka kiwwe. Nathnam eki hadanne balalun lawa kos ata bawaganna.
1. Uba issellama kellata kiyapan ekita kollek innawa. E sambande gana gewal walinuth dannawa. Karadara karanna epa kiyala msg ekak yawanna, nathnam cal karala kiyanna kiyala.
2. U e ahanneth nathnam machan kellata kiyanna kiyahan eyata kollawa hambuwenna one palu tanakata enna kiyala. Patak kiyala adumak adan enna kiyapan.Habae ethanata kellawa yawanna epa. Ubata wadaa u handy nam tota hulan tamae. Ekae. Etanata u enakan idala gahapan jivithetama mataka hitinna..
3. Nathnam harima saralae. Kellata no eka wenas karanna..

kellata kiyapan ena ena cls answer karann kiyala....answer karala phn eka paththakin thiyanna kiyala....ethakota ugema salli ne ban kapenne.....keepa sarayak oya wade wenawkota uta mole padei.....ehema naththan u bankoloth wei..............!!!!![]()