[HELP] මගේ කෙල්ලට කොල්ලෙක් කරදර කරනවා.

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කෙල්ල ලග ඉද්දි කෝල් කරපු වෙලාවට උඹ සිංහලෙන් කථා කරපන්. උඹ ලග නැත්නම් කෙල්ලට කොන්ෆරන්ස් දාන්ඩ කියපන්. බැරිම උනොත් පොලිසියට කිපනව කියපන්. ඒ ඇහුවෙත් නැත්නම් සිරාවටම පොලිසියට කිපයන්. එයාලගෙ අම්මලගෙ මාර්ගෙන්...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mekada oya kiyana kollage number eka?

    ඔව් බං..මට මගේ කෙල්ල sure මචන්. එයාගේ number කාටවත් දීලා නෑ. ඕක වෙලා තියෙන්නේ Charted class එකේ group project එකට group එකේ ඔක්කොම monitor ට number එක දීලා..monitor කොල්ලෙක්..ඌ කාටහරි දෙන්න ඇති..

    රෑට එකට ඉන්න එනවද කියලා call කරලා කියන්න තරම් මු අවජාතකයෙක්. මුන් වගේ එවුන් තමයි කෙල්ලෝ දූෂණය කරන්නෙත් මේ වගේ පොඩියට පටන් අරන්...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙල්ල ලග ඉද්දි කෝල් කරපු වෙලාවට උඹ සිංහලෙන් කථා කරපන්. උඹ ලග නැත්නම් කෙල්ලට කොන්ෆරන්ස් දාන්ඩ කියපන්. බැරිම උනොත් පොලිසියට කිපනව කියපන්. ඒ ඇහුවෙත් නැත්නම් සිරාවටම පොලිසියට කිපයන්. එයාලගෙ අම්මලගෙ මාර්ගෙන්...

    ganan ganna epa kiyapan
    utama epa wenawa kalayak yaddi
    owa age wadinne na ne

    oka kaluwarata baya athi samaharawita ... ekane oya raata ekata imu kiyanne..

    sim eka maru karanta kiyapan

    Comments දාපු ඔක්කොටම thanks මචන්ලා :yes: මම ඉතින් එච්චර මැරයෙක් නෙවෙයි බං.. :D කටින් සද්දේ දාන්න නම් දන්නවා :yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් බං..මට මගේ කෙල්ල sure මචන්. එයාගේ number කාටවත් දීලා නෑ. ඕක වෙලා තියෙන්නේ Charted class එකේ group project එකට group එකේ ඔක්කොම monitor ට number එක දීලා..monitor කොල්ලෙක්..ඌ කාටහරි දෙන්න ඇති..

    රෑට එකට ඉන්න එනවද කියලා call කරලා කියන්න තරම් මු අවජාතකයෙක්. මුන් වගේ එවුන් තමයි කෙල්ලෝ දූෂණය කරන්නෙත් මේ වගේ පොඩියට පටන් අරන්...

    dennam jambuuuuuuuuuuuu:D:D:D

    Comments දාපු ඔක්කොටම thanks මචන්ලා :yes: මම ඉතින් එච්චර මැරයෙක් නෙවෙයි බං.. :D කටින් සද්දේ දාන්න නම් දන්නවා :yes:

    katath athi bn hariyata pavichchi karanavanam....;););)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙල්ල ලග ඉද්දි කෝල් කරපු වෙලාවට උඹ සිංහලෙන් කථා කරපන්. උඹ ලග නැත්නම් කෙල්ලට කොන්ෆරන්ස් දාන්ඩ කියපන්. බැරිම උනොත් පොලිසියට කිපනව කියපන්. ඒ ඇහුවෙත් නැත්නම් සිරාවටම පොලිසියට කිපයන්. එයාලගෙ අම්මලගෙ මාර්ගෙන්...

    ganan ganna epa kiyapan
    utama epa wenawa kalayak yaddi
    owa age wadinne na ne

    oka kaluwarata baya athi samaharawita ... ekane oya raata ekata imu kiyanne..

    sim eka maru karanta kiyapan

    Comments දාපු ඔක්කොටම thanks මචන්ලා :yes: මම ඉතින් එච්චර මැරයෙක් නෙවෙයි බං.. :D කටින් සද්දේ දාන්න නම් දන්නවා :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් ලා මන් try කරන කෙල්ලට කොල්ලෙක් CALL & SMS කර කර කියනවලු "මට ඔයාව ඕනේ.අපි රෑට එකට ඉමු " කියල.. මල වදයක් වෙලාලු.. Please help මචන්..මු මන් call කලාට answer කරන්නේ නෑ. මොකද දැන් මන් කරන්නේ මේකට? කොහොමද මූව හොයාගන්නේ? :growl:

    epic_facepalm.jpg

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ මචන් නම්බර් එක මාරු කරන්න.මාරු කරලා ලගම යාළුවන්ට දෙන්න.ඊට පස්සෙත් කෝල් අවොත් ඔය කරදර කරන්නේ දන්න කියන කෙනෙක්මයි.නැත් නම් ආයේ උබේ කෙල්ලට කරදර කරන එකක් නැති වෙයි.වලි දාගන්න කෙලින්න යන්න එක නම් මෝඩ වැඩක් මචන්.ඊට කලින් මේ වැඩේ කරලා ඉන්න මේකත් හරි ගියේ නැත්නම් ඊට පස්සේ ඒවා පස්සේ කරන්න ඕන ඒවා පස්සේ කතා කරමු..

    උඹට පුළුවන් උට එක පරින් කෙලවන්න.උගේ නම්බර් එක පොලිසියට දිලා.එත් එකා පිස්සෙක් නම් .පොලිසියෙන් කාපු පාරවල් වලින් පලිගන්න කෙල්ලට මොන හරි කලොත්.එක නිසා හොඳම වැඩේ ප්‍රශ්නේ එන්න කලින් ප්‍රශ්න ඇති වෙන එක මග අරින එකයි බුද්දිමත් වැඩේ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :shocked::shocked::shocked::shocked: මළල සේකර කිව්වලු .මමත් දැන් දැක්කේ තෝ ට්‍රයි කාරණාව නම්.අනිත් උනුත් ට්‍රයි කරනවනේ.:eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බං..මට මගේ කෙල්ල sure මචන්. එයාගේ number කාටවත් දීලා නෑ. ඕක වෙලා තියෙන්නේ Charted class එකේ group project එකට group එකේ ඔක්කොම monitor ට number එක දීලා..monitor කොල්ලෙක්..ඌ කාටහරි දෙන්න ඇති..

    රෑට එකට ඉන්න එනවද කියලා call කරලා කියන්න තරම් මු අවජාතකයෙක්. මුන් වගේ එවුන් තමයි කෙල්ලෝ දූෂණය කරන්නෙත් මේ වගේ පොඩියට පටන් අරන්...

    1_I_Dont_Want_to_Live_on_This_Planet_Anymore-s500x282-295658-580.jpg

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Vikalpa 2k tibe.. Ube try kella ekko ubata kamati. Ekane ubata seen eka kiwwe. Nathnam eki hadanne balalun lawa kos ata bawaganna.
    1. Uba issellama kellata kiyapan ekita kollek innawa. E sambande gana gewal walinuth dannawa. Karadara karanna epa kiyala msg ekak yawanna, nathnam cal karala kiyanna kiyala.
    2. U e ahanneth nathnam machan kellata kiyanna kiyahan eyata kollawa hambuwenna one palu tanakata enna kiyala. Patak kiyala adumak adan enna kiyapan.Habae ethanata kellawa yawanna epa. Ubata wadaa u handy nam tota hulan tamae. Ekae. Etanata u enakan idala gahapan jivithetama mataka hitinna..
    3. Nathnam harima saralae. Kellata no eka wenas karanna..

    :yes::yes::lol::lol::lol:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    kellata kiyapan ena ena cls answer karann kiyala....answer karala phn eka paththakin thiyanna kiyala....ethakota ugema salli ne ban kapenne.....keepa sarayak oya wade wenawkota uta mole padei.....ehema naththan u bankoloth wei..............!!!!:rofl:

    100% worked for me...
    ohoma seen ekak mage girl tath una..
    e dawas wala call eka anz karapu gaman rs 4-5k withara kepenawa... :rofl:
    lede nittawatama suwa una.. :D :lol: