Help-Australia-PR

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    kauda kiyanne studies walata 8 each ona kiyala, pissuda ban? :lol: MSc ekata fredek giya overall 6.5 uta, first degree nam thawa adui, but it depends, medicine wage nam 7-8 wage ona wenawa, skilled migration IT danawa nam each 7 ona, ada speaking test eka kara :P reading ekata badu packet una :sorry:

    adow aparadene ban
    mamath skill damme
    thaama IELTS kranawa ban
    ICBT kala
    grammer madi kiwwa
    dan aquinas yanawa
    e gaman selfstudies karanawa ambaanaka
    goda dammoth ekenma yanawa machan

    uba koheda kale.? PR'da yannne.?study'da.?

    machan mama 8 qwe medicine wage thamai
    naththam 6 unath ok study walata habai academic paper difficult that general paper :-\
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    adow aparadene ban
    mamath skill damme
    thaama IELTS kranawa ban
    ICBT kala
    grammer madi kiwwa
    dan aquinas yanawa
    e gaman selfstudies karanawa ambaanaka
    goda dammoth ekenma yanawa machan

    uba koheda kale.? PR'da yannne.?study'da.?

    machan mama 8 qwe medicine wage thamai
    naththam 6 unath ok study walata habai academic paper difficult that general paper :-\
    adacemic eke wenas wenne reading witharai and writing academic reading 30/40 gattoth 7 enawa but general reading 7 ganna 34/40 ona, ithin dekema wenasak naha ethakota :lol:

    mama gewal laga sir kenekge class yanne, me para BC exam eka kare, next time acbt karanna baluwe
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Uba uwa hamba unada?? Uba danna hoda ekek innawada?

    mehedi nan hambela na ausi waladi hambela thiyenawa, okage pada katha ahanna one na oya ekek daala thibba link ekak eken ubatama wade kerena hati danaganna puluwan. oya eka ekata gewanna one na ban english puluwannam.......
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    මචංලා පී ආර් ගත්ත එවුන් නැදද් ඇත්තටම මේක්ව්. මොකද මන් ඔසී ගැන අහාලා තියෙන ත්‍රෙඩ්ස් බොහෝමයක් කියෙව්වා.එකකවත් එකෙක්වත් පී ආර් ගත්තා කියලා දාලා නැහැ. එක්කො කියන්නෙ ඕස්ට්‍රෙලියාව හරි නැහැ දැන් පී ආර් දෙන්නෙ නැහැ අරකයි මේකයි.එහෙම නැත්තම් ඕස්ට්‍රේලියාව හොඳයි කියලා කියනවා ,ලංකාව පල්ලෙහාට දාලා ඒත් ඒ සේරම වගේ ස්ටූඩෙන්ට් වීසා ගහන් ඉන්න එවුන් මිසක් පී ආර් ගත්ත එවුන් නෙමෙ. දන්න එකෙක් හරියට කියපල්ලාකෝ පී ආර් ගන්න ඕන විදිය හා තමන් පී ආර් ගත්තාද නැද්ද කියන එකවත් අඩුම ගානෙ .

    මන් දන්න එවුන් නම් අයි ටී ඩිග්‍රී කරන්න ගිහිබ් චෙෆ් ලාට මාරු උනා, මොකද අයි ටී වල තරඟෙ වැඩි කියලා.ඒත් මෙහෙ ඉඳන් එක්ස්පීරියන් අරන් යනවා නම් අවුලක් නැහැ.ඒත් උඹට සොෆ්ට්වෙයාර් වලට පස්සෙ ඉංජිනියර් කියන කෑල්ල එහෙ පාවිච්චි කරන්න බැහැ ආවට ගියාට. පොඩ්ඩක් හොයලා බලපන්.හැබැයි උඹට යන්න පුළුවන් වෙයි එහෙට .ඒ කිව්වෙ කොහොම හරි රටට පැනගන්න. ඒකනෙ බන් මූලිකව වෙන්න ඕනෙ .​
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mba karanna gihin nursing wage paninna puluwanda ban.etakota student visa eka e widiyatama tiyenawada
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    Mba karanna gihin nursing wage paninna puluwanda ban.etakota student visa eka e widiyatama tiyenawada



    ඔව් තියෙනවා මචං. මෙහෙමයි මන් දන්න කොල්ලෙක් ගියා අයි ටී සම්බන්ධ ඩිග්‍රී එකකට.මේ ලඟදි මන් උගෙන් විස්තර අහද්දි ඌ කිව්වා ඌ චෙෆ් ලු.
    හැබැයි ස්ටුඩෙන්ට් වීසා එක රන් වෙනවා.මොකද අවුරුදු 4 කට නේ වැදිලා තියෙන්නෙ. මූ ලඟදි ආයෙ ලංකාවට ආවා IELTS ලියන්න දෙවෙනි පාරට.මොකද PR ඉල්ලද්දි ආයෙත් ලියන්න ඕනෙලු.අනික මෙහෙ ඔය එක්සෑම් එක ලේසිලු අනෙක් රටවල් වල කරනවට සාපේක්ෂව. පොඩ්ඩක් හොයලා බලපන් උඹ.හැබැයි MBA නම් අවුරුදු දෙකක් නේ ?? කරන දෙයක් ඒ අවුරුදු දෙකේ කරපන්.මොකද උඹ මෙහෙ පිළිගත් නර්සින්ග් කොර්ස් එකක් කරල යනවා නම් හොඳා.ඒත් එහෙ ගිහින් කරලා ලයිසන් එක ගන්න එක් ගැන් මට අදහසක් කියන්න බැහැ.හැබැයි චෙෆ් සීන් එක නම් හොඳා.එහෙම නැත්තම් වෙල්ඩින් සීන් එක ප්ලම්බර් සීන් වගෙ එව්වත් හොඳා සල්ලි හොයන්න නම්.ඒත් ඉතිං MBA කරන්න උගත් කමක් තියාගෙන අර වගේ ජොබ් කරන එක තේරුමක් තියෙනවද කියලත් මට නම් හිතෙනවා වෙලාවකට.මොකද උඹට මෙහෙ ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් .
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ubata nursing degree ekak thiyanawada?:eek:

    Nehe bn mata bsc ekak tiyenne management.mehe nan loweth apiriyay dan weda karanna.mba yanna tiyenne accounting.mata nan accounting penna be.ekai accounting gihin wena ekakta maru wenna baluwe.diploma karanna visa denneth nane.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් තියෙනවා මචං. මෙහෙමයි මන් දන්න කොල්ලෙක් ගියා අයි ටී සම්බන්ධ ඩිග්‍රී එකකට.මේ ලඟදි මන් උගෙන් විස්තර අහද්දි ඌ කිව්වා ඌ චෙෆ් ලු.
    හැබැයි ස්ටුඩෙන්ට් වීසා එක රන් වෙනවා.මොකද අවුරුදු 4 කට නේ වැදිලා තියෙන්නෙ. මූ ලඟදි ආයෙ ලංකාවට ආවා IELTS ලියන්න දෙවෙනි පාරට.මොකද PR ඉල්ලද්දි ආයෙත් ලියන්න ඕනෙලු.අනික මෙහෙ ඔය එක්සෑම් එක ලේසිලු අනෙක් රටවල් වල කරනවට සාපේක්ෂව. පොඩ්ඩක් හොයලා බලපන් උඹ.හැබැයි MBA නම් අවුරුදු දෙකක් නේ ?? කරන දෙයක් ඒ අවුරුදු දෙකේ කරපන්.මොකද උඹ මෙහෙ පිළිගත් නර්සින්ග් කොර්ස් එකක් කරල යනවා නම් හොඳා.ඒත් එහෙ ගිහින් කරලා ලයිසන් එක ගන්න එක් ගැන් මට අදහසක් කියන්න බැහැ.හැබැයි චෙෆ් සීන් එක නම් හොඳා.එහෙම නැත්තම් වෙල්ඩින් සීන් එක ප්ලම්බර් සීන් වගෙ එව්වත් හොඳා සල්ලි හොයන්න නම්.ඒත් ඉතිං MBA කරන්න උගත් කමක් තියාගෙන අර වගේ ජොබ් කරන එක තේරුමක් තියෙනවද කියලත් මට නම් හිතෙනවා වෙලාවකට.මොකද උඹට මෙහෙ ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් .


    mehe office ekak athule ringan inna be ban naki wenakan:(ita wada hodai aga patha mahansi wela hoda salary ekak enawanan.anika mehe paraka yanna giyama jivithe epa wenawa.marena balagena pare yanna one.