kauda kiyanne studies walata 8 each ona kiyala, pissuda ban?MSc ekata fredek giya overall 6.5 uta, first degree nam thawa adui, but it depends, medicine wage nam 7-8 wage ona wenawa, skilled migration IT danawa nam each 7 ona, ada speaking test eka kara
reading ekata badu packet una
![]()

adacemic eke wenas wenne reading witharai and writing academic reading 30/40 gattoth 7 enawa but general reading 7 ganna 34/40 ona, ithin dekema wenasak naha ethakota
mama gewal laga sir kenekge class yanne, me para BC exam eka kare, next time acbt karanna baluwe
yako ahuwada tho magen exam daanna kalin ara thadiyath kare BC utat 5 da koheda
yako acbt karahan un patta shape
yako ahuwada tho magen exam daanna kalin ara thadiyath kare BC utat 5 da koheda
yako acbt karahan un patta shape
: උන්ගේ IELTS licence එක cancel කරා
acbt දැන් කරන්නේ නෑ බොල: උන්ගේ IELTS licence එක cancel කරා
![]()
දැන් acbt එකේ කරන්නෙත් BC එකම තමයි

මචංලා පී ආර් ගත්ත එවුන් නැදද් ඇත්තටම මේක්ව්. මොකද මන් ඔසී ගැන අහාලා තියෙන ත්‍රෙඩ්ස් බොහෝමයක් කියෙව්වා.එකකවත් එකෙක්වත් පී ආර් ගත්තා කියලා දාලා නැහැ. එක්කො කියන්නෙ ඕස්ට්‍රෙලියාව හරි නැහැ දැන් පී ආර් දෙන්නෙ නැහැ අරකයි මේකයි.එහෙම නැත්තම් ඕස්ට්‍රේලියාව හොඳයි කියලා කියනවා ,ලංකාව පල්ලෙහාට දාලා ඒත් ඒ සේරම වගේ ස්ටූඩෙන්ට් වීසා ගහන් ඉන්න එවුන් මිසක් පී ආර් ගත්ත එවුන් නෙමෙ. දන්න එකෙක් හරියට කියපල්ලාකෝ පී ආර් ගන්න ඕන විදිය හා තමන් පී ආර් ගත්තාද නැද්ද කියන එකවත් අඩුම ගානෙ .
මන් දන්න එවුන් නම් අයි ටී ඩිග්‍රී කරන්න ගිහිබ් චෙෆ් ලාට මාරු උනා, මොකද අයි ටී වල තරඟෙ වැඩි කියලා.ඒත් මෙහෙ ඉඳන් එක්ස්පීරියන් අරන් යනවා නම් අවුලක් නැහැ.ඒත් උඹට සොෆ්ට්වෙයාර් වලට පස්සෙ ඉංජිනියර් කියන කෑල්ල එහෙ පාවිච්චි කරන්න බැහැ ආවට ගියාට. පොඩ්ඩක් හොයලා බලපන්.හැබැයි උඹට යන්න පුළුවන් වෙයි එහෙට .ඒ කිව්වෙ කොහොම හරි රටට පැනගන්න. ඒකනෙ බන් මූලිකව වෙන්න ඕනෙ .




yako ahuwada tho magen exam daanna kalin ara thadiyath kare BC utat 5 da koheda
yako acbt karahan un patta shape
kawda hutto ielts ochchara ganne
8k gannawanan oka nawattala wena kohe hari daahan scholaship ekak illala

acbt දැන් කරන්නේ නෑ බොල: උන්ගේ IELTS licence එක cancel කරා
![]()
දැන් acbt එකේ කරන්නෙත් BC එකම තමයි

mata 7each ona paiya
acbt eke kara kiyala dan wenasak nadda, mama ilaga para eke karanna baluwe![]()

Ubath paninnada inne?![]()

පනින්න නම් තමයි ඉන්නේ, තවම මෙහෙ කරුමේ ගෙවන්න තියනවලු බන් 
Any One have Experience with Australian Migration Center Nugegoda, charges and service.???
![]()


Oke Ishani kiyala ganiyek innawa, eki hithan inne eki athin salli dela apiwa yawanawa kiyala. my rating is 1/10acbt eke kara kiyala dan wenasak nadda, mama ilaga para eke karanna baluwe![]()



පනින්න නම් තමයි ඉන්නේ, තවම මෙහෙ කරුමේ ගෙවන්න තියනවලු බන්
![]()


Matath hondatama athi wela inne. Next year walin iwarai hitan.![]()
Msc ද

උබ කොහෙද Estonia ද යන්නේMsc ද
එහෙනම් උබේ කරුම කාලය ඉවරයි
Oke Ishani kiyala ganiyek innawa, eki hithan inne eki athin salli dela apiwa yawanawa kiyala. my rating is 1/10

වැඩි වෙනසක් නෑ BC එකේ examiners ල තමයි ඉන්නේ
acbt එකේ හිටපු කලින් examiners ලව IDP එකට ගත්තා
PTE කරහන්![]()
oya PTE kiyanna mokadda ban ielts walata wada eka lesida? fees kohomada eke?