Help-Australia-PR

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Ehema kohomada MBA ekakata gihin nursing karanne? Ubata mole koloppan da?:eek:

    මාත් ඒක තමා බන් බැලුවේ. නර්සින් කියන්නෙ සෙල්ලම් වැඩක් නෙමෙ නේ බන්.වැල්ඩින් කරනවා වගේ.Registered Nurse කෙනෙක් වෙන්න ලේසි නැහැ එහෙ.අනික ගොඩාක්ම ගැහැණු අය තමා වැඩියෙන් ඉල්ලන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    eka thamai mchn ahuwe course change karanna puluwanda kiyala.puluwanlune

    මන් කියන්නම් උඹ චෙෆ් වෙයන්.මෙහෙ අවුරුද්දක් විතර චෙෆ් කොර්ස් එකක් කරපන්.කරලා උඹෙ ඩිග්‍රී කොලිෆිකේෂන් පෙන්නලා ස්කිල් මිග්‍රේට් වෙයන්.පස්සෙ මූට පුළුවන් කොහෙ හරි රෙස්ටුරන්ට් එකක චෙෆ් කෙනෙක් වෙන්න.මගෙ යාළුවා නම් අවුරුදු 4 ස්ටුඩෙන්ට් වීසා එක ගහගෙන ඉන්නෙ.ඌ කසාදත් බැඳලා ගෑනිව ගත්තා එහෙට ඩිපෙන්ඩ් දාලා.උන් දෙන්නටම සෙකන්ඩ් හැන්ඩ් වාහන දෙකක් තියෙනවා ඉන්න ගේකුත් රෙන්ට් එකට අරන් තියෙන්නෙ දැන්.පොඩි රූම්ස් නෙමෙ. ඒ කියන්නෙ සැළකියයුතු ගාණක් අතට එන නිසා නේ එහෙම දේවල් කරන්නෙ.
    හැබැයි ඉතුරු කිරීමක් ගැන නම් දන්නෙ නැහැ.අනික වයිෆ් ඉන්න නිසා ඌ බොන්න ක්ලබ් ගානෙ පිස්සු කෙලින්න යන්නෙත් නැහැ.උඹ සල්ලි ගැන හිතනවා නම් මේ කිව්ව වැඩේ කරපන්. ඇත්තම කිව්වොත් ලංකාව මටත් එපා වෙලා තියෙන්නෙ.මන් කටාර් වල ජොබ කරගෙන ඉන්නෙ ඒකයි.ලංකාවෙ දැන් පඩයෝ වැඩි.හැබැයි ඇති ලබ්බක් නැහැ ගොඩක් උන් ගාව.ලබ්බක් තිබ්බත් එව්වා උන්ගෙ අම්මලා තාත්තලා නිසා ලැබිච්ච දෙවල්. පාරක ගියත් බස් එකක ගියත් ඔෆිස් එකට ගියත් ඉස්සර වගේ නෙමෙ දැන් ඉන්න එවුන්ගෙ අමුති මූසල කාළකණ්නි ගතියක් මට දැනෙනවා.අනෙ මන්දා මේක මගෙ අවුලක්ද කියලා.ඒත් මට හිතෙන දේ මේක .
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Math me next year mehen tholonchi wenna inne. Indala therumak na.
    Ape batch eke ungen sahenna denek next year yanawa master's karanna.
    Thawa samahara un innawa work experience aran aussie migrate wenna inna un.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මන් කියන්නම් උඹ චෙෆ් වෙයන්.මෙහෙ අවුරුද්දක් විතර චෙෆ් කොර්ස් එකක් කරපන්.කරලා උඹෙ ඩිග්‍රී කොලිෆිකේෂන් පෙන්නලා ස්කිල් මිග්‍රේට් වෙයන්.පස්සෙ මූට පුළුවන් කොහෙ හරි රෙස්ටුරන්ට් එකක චෙෆ් කෙනෙක් වෙන්න.මගෙ යාළුවා නම් අවුරුදු 4 ස්ටුඩෙන්ට් වීසා එක ගහගෙන ඉන්නෙ.ඌ කසාදත් බැඳලා ගෑනිව ගත්තා එහෙට ඩිපෙන්ඩ් දාලා.උන් දෙන්නටම සෙකන්ඩ් හැන්ඩ් වාහන දෙකක් තියෙනවා ඉන්න ගේකුත් රෙන්ට් එකට අරන් තියෙන්නෙ දැන්.පොඩි රූම්ස් නෙමෙ. ඒ කියන්නෙ සැළකියයුතු ගාණක් අතට එන නිසා නේ එහෙම දේවල් කරන්නෙ.
    හැබැයි ඉතුරු කිරීමක් ගැන නම් දන්නෙ නැහැ.අනික වයිෆ් ඉන්න නිසා ඌ බොන්න ක්ලබ් ගානෙ පිස්සු කෙලින්න යන්නෙත් නැහැ.උඹ සල්ලි ගැන හිතනවා නම් මේ කිව්ව වැඩේ කරපන්. ඇත්තම කිව්වොත් ලංකාව මටත් එපා වෙලා තියෙන්නෙ.මන් කටාර් වල ජොබ කරගෙන ඉන්නෙ ඒකයි.ලංකාවෙ දැන් පඩයෝ වැඩි.හැබැයි ඇති ලබ්බක් නැහැ ගොඩක් උන් ගාව.ලබ්බක් තිබ්බත් එව්වා උන්ගෙ අම්මලා තාත්තලා නිසා ලැබිච්ච දෙවල්. පාරක ගියත් බස් එකක ගියත් ඔෆිස් එකට ගියත් ඉස්සර වගේ නෙමෙ දැන් ඉන්න එවුන්ගෙ අමුති මූසල කාළකණ්නි ගතියක් මට දැනෙනවා.අනෙ මන්දා මේක මගෙ අවුලක්ද කියලා.ඒත් මට හිතෙන දේ මේක .

    Mchn chef experiance nethuwa mehen Skilled yanna puluwanda?chef nan man karannath asai.Uba kiyana eka atta issara hitapu minissu newe maha epa karapu un godak bo wela office wala wisheshayen.mala paninawa wedak karanna giyama,ewath kamak ne hoda salary ekak hambenawanan ekath ne.athin wiyadam karala office yana scene ekak tiyenne.lankawen yanna one ban epa unoth aye enna beriye.Chef or plumbing man oya dekatama ok.gihilla chef course ekakata penaganna berida mchn.mokada mata mehe kisima deyak karanna hitenne ne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City

    Mchn chef experiance nethuwa mehen Skilled yanna puluwanda?chef nan man karannath asai.Uba kiyana eka atta issara hitapu minissu newe maha epa karapu un godak bo wela office wala wisheshayen.mala paninawa wedak karanna giyama,ewath kamak ne hoda salary ekak hambenawanan ekath ne.athin wiyadam karala office yana scene ekak tiyenne.lankawen yanna one ban epa unoth aye enna beriye.Chef or plumbing man oya dekatama ok.gihilla chef course ekakata penaganna berida mchn.mokada mata mehe kisima deyak karanna hitenne ne.

    මහෙමෙයි මගෙ යාළුවා මුලින් ඕසී ගියේ බිස්නස් හෝ අයි.ටී ඩිග්‍රී එකකට.
    පස්සෙ ඌ චෙෆ් උනේ එහෙ ඉන්ඳන් .මොකද එකක් ඌ එච්චර බ්‍රයිටක් නෙමේ සහ පී ආර් වලට අමාරුයි ඌ කරන්න ගිය ඩිග්‍රී එකෙන් . මන් කියන්නෙ උඹත් උඹෙ කොලිෆිකේෂන්ස් පෙන්නලා ස්කිල් මිග්‍රේට් වෙලා එහෙදි කෝර්ස් එකකට මාරු වෙයන්. හැබැයි තව දෙයක් උඹෙ වීසා එකෙ වලංගු කාලය බොහොම වැදගත් .
    කරන මඟුලක් ඒ කාලෙ ඇතුලත කරපන්.පුළුවන් නම් උඹ මැරි කරපන් නර්ස් කෙනෙක් හරි පෙර පාසල් ගුරුවරියක් හරි.පස්සෙ දෙන්නටම පුළුවන් ස්කිල් මිග්‍රේට් වෙන්න හෝ උඹට පුළුවන් මගෙ යාළුවා කලා වගෙ ඩිපෙන්ඩ් දාලා ගන්න. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉද්දි පී ආර් ගන්න තවත් ලේසි .
     
    Mchn yaluwagen ahapanko poddak chef course eke duration eka.mata aye degree apply karanna bene.skilled danna management skill list eke nane.mata MBA 1st sem wage pay karala chef course ekakata change wenna tiboth goda.
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    charges are bit high when comparing to australian migration center in nugegoda, but i prefer these guys even they charge more, convenient and caring, not like australian migration centre assholes. btw it's 4500AUD

    is it only consultation fee?
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    මචංලා පී ආර් ගත්ත එවුන් නැදද් ඇත්තටම මේක්ව්. මොකද මන් ඔසී ගැන අහාලා තියෙන ත්‍රෙඩ්ස් බොහෝමයක් කියෙව්වා.එකකවත් එකෙක්වත් පී ආර් ගත්තා කියලා දාලා නැහැ. එක්කො කියන්නෙ ඕස්ට්‍රෙලියාව හරි නැහැ දැන් පී ආර් දෙන්නෙ නැහැ අරකයි මේකයි.එහෙම නැත්තම් ඕස්ට්‍රේලියාව හොඳයි කියලා කියනවා ,ලංකාව පල්ලෙහාට දාලා ඒත් ඒ සේරම වගේ ස්ටූඩෙන්ට් වීසා ගහන් ඉන්න එවුන් මිසක් පී ආර් ගත්ත එවුන් නෙමෙ. දන්න එකෙක් හරියට කියපල්ලාකෝ පී ආර් ගන්න ඕන විදිය හා තමන් පී ආර් ගත්තාද නැද්ද කියන එකවත් අඩුම ගානෙ .

    මන් දන්න එවුන් නම් අයි ටී ඩිග්‍රී කරන්න ගිහිබ් චෙෆ් ලාට මාරු උනා, මොකද අයි ටී වල තරඟෙ වැඩි කියලා.ඒත් මෙහෙ ඉඳන් එක්ස්පීරියන් අරන් යනවා නම් අවුලක් නැහැ.ඒත් උඹට සොෆ්ට්වෙයාර් වලට පස්සෙ ඉංජිනියර් කියන කෑල්ල එහෙ පාවිච්චි කරන්න බැහැ ආවට ගියාට. පොඩ්ඩක් හොයලා බලපන්.හැබැයි උඹට යන්න පුළුවන් වෙයි එහෙට .ඒ කිව්වෙ කොහොම හරි රටට පැනගන්න. ඒකනෙ බන් මූලිකව වෙන්න ඕනෙ .​

    mchn mage ayya pr. dan 9 years Aussie.. hotel field.