කොලබ කොටුවෙ ඉදලා බන්ඩාරවෙලට දවල් එකෙන් පස්සෙ කීයට කීයටද බස් තියෙන්නෙ.ප්‍රයිවට් හරි ctb මොකක් හරි?????
කොළඹ - බදුල්ල බස්
අංක 99
පැය බාගෙන් බාගෙට වගේ තියෙනවා..
බණ්ඩාරවෙලට පැය 6 ක් වගේ යයි.
paya 7.30n enawaanytime boss.. AC bus thiyenawa.. mama nam kiyanne raa wela yana tharamata hodayi... nathnam homagama paninakota.. ubata epa wela thiyewi... mokada hawasa 0600 ta yana bus eka homagama paninakota ..08 withara wenawa
Aluth badulla kochchiye giyada?paya 7.30n enawa




anytime boss.. AC bus thiyenawa.. mama nam kiyanne raa wela yana tharamata hodayi... nathnam homagama paninakota.. ubata epa wela thiyewi... mokada hawasa 0600 ta yana bus eka homagama paninakota ..08 withara wenawa