Help For Trip

sanka412

Member
Jun 21, 2016
56
1
0
Monaragala, Ampara, batticaloa, Tirnco
පැති වල බලන්න තියෙන place ටිකක් කියපන්කො :no:

a peththe nawathinna tiyena pot 2ka 3ka kuth dannawa nm kiyapn.......
(low price)

:cool:
 
577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අම්පාර , මොනරාගල නම් පැරණි වෙහෙර විහාර රාශියක් තියෙනවා. අම්පාරේ විහාරස්ථාන වල නතර වෙන්න පුලුවන් අඩු ගානට විශ්‍රාම ශාලා තියෙනවා. ඊට අමතරව රු 1000-2000 ට වගේ කාමර ගන්නත් තියෙනවා. අම්පාර ආරුගම්බේ වෙරල නම් නියමයි. ත්‍රි/මලේ නීලාවෙලි සහ මාබල් බීච් එක නියමයි.
     
    sanka412

    Member
    Jun 21, 2016
    56
    1
    0
    ela

    :angry: