අම්පාර , මොනරාගල නම් පැරණි වෙහෙර විහාර රාශියක් තියෙනවා. අම්පාරේ විහාරස්ථාන වල නතර වෙන්න පුලුවන් අඩු ගානට විශ්‍රාම ශාලා තියෙනවා. ඊට අමතරව රු 1000-2000 ට වගේ කාමර ගන්නත් තියෙනවා. අම්පාර ආරුගම්බේ වෙරල නම් නියමයි. ත්‍රි/මලේ නීලාවෙලි සහ මාබල් බීච් එක නියමයි.