Help Help Help Please..............

umeshr

Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    මට software engineering degree එකක් කරන්න ඕන. ‍හොඳ තැනක් කියන්නකෝ ඒකට. open university එකේ නම් කරන්න පුළුවන්ලු. ඒත් ඒකට ඒ ලෙවල් එහෙම හොඳට ඕන කියලා එයාලගේ සයිට් එකේ දාලා තියෙනවා. open university එකේ degree එක කරන්න සුදුසුකම් ගන්න පුලුවන් basic course එකක් ඒකෙම තියෙනවද කියලත් දැනගන්න ඕන. දන්නවනම් කියන්න Pleeeeeeeeeeeeeeeease.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    matath danaganna one

    bump
    ek.png
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    open university degree එක ගැන නම් දන්නේ නෑ :no::no: software engineering වලට iit එක නම් ගොඩක් හොදයි කියලා හැමෝම කියනවා :yes:
     

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    yeah IIT is d best pvt place in SL but u have to spend 15lks or more. Apiit 1t waradak na machn
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    bump.. machan wena deg ekak karapan bnz. software engineers la hama thanama innawa ne bnz. ithin lankawe koheda bn ochchara software hadanne. pita rata job market eka thiyanawada kiyana ekanam danne na...
     

    isuru4u

    Member
    Sep 26, 2011
    34
    3
    0
    පෘතුවිය
    මචෝලා මමත් කරන්න ඉන්නේ ඔපන් යුනිවර් සිටි 1 තමා ඒ ගැන වැඩි දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න ප්ලීස්
     

    umeshr

    Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    මචෝලා මමත් කරන්න ඉන්නේ ඔපන් යුනිවර් සිටි 1 තමා ඒ ගැන වැඩි දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න ප්ලීස්

    මටනම් ඒකෙ ඉල්ලලා තියෙන සුදුසුකම් මොනාවත් නෑ. ඉතින් ලබන අවුරැද්දේ foundation course එකේ ඉදලම කරනවා. කලුතර study center එකේ.මොනාද දැනගන්න ඕන.