Help Help Need a small Help

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කෙටියෙන්ම කිව්වොත් පොඩිකාලෙ බලපු Cartoon එකක් හොයාගන්න උඹලගෙ මතකයෙන් (Google ඇරුනම සුපිරිම Database එක ඉතිං‍ කිරිය තමයි) උදව්වක් ඕන !

    උඹලට මතකද දන්නෑ ඉස්සර (1996 - 2000 වගේ) හවසට ITN එකෙ ජපන් Cartoon එකක් ගියා වැල් ජාතියක හැදෙන පුහුල් වගේ ගෙඩි වලින් ළමයි උපදිනවා. ටිකක් මෙන්න මේ වගේ.

    gourds2011.jpg

    ඔය සීන් එකට කියන්නෙ Momotaro (Peach Boy) කියල.

    3208997_orig.jpeg

    ඒක මොකක්ද කියල දන්න හරි මතක හරි කෙනෙක් ඉන්නවනං ඒක හොයල දෙන්න පුළුවන්ද ?
    දන්නැත්තං Bump එකක් හරි දාල යන්න සලකන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: ShreddeR

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    wenna be...math balala ne ne oya wage ekak
    නෑ බං තිබ්බ... දැන් අවුරුදු 15-20 විතර වෙනව. එකයි මතක නෑ වගේ ඇත්තෙ. :(

    Up. Ohomamokak hari dakala thiywnawa wageth mathakai....eth mathaka na :baffled:
    He Hee :lol: Thank You ! බලමු දන්න කවුරු හරි හොයල දෙයිද කියල.

    ara line drawing walin kara wage cartoon ekada ? akkai mallida koheda inne ?
    ඔව් බං line drawing වගේ එකක් තමයි. හෙනම පරණයි.

    ඕක නං මම දැක්ක මචං. Thanks a lot for the Comment ;)

    හැමෝටම Rep +9 ;)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    ඔය කියන කාලේදී නම් මන් එක කාටුන් එකක් වත් මිස් කරලා නෑ. එත් මට මතක නැහැනෙ උබ කියන එක.
     
    • Like
    Reactions: enadun

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    BUMp!!!

    e dws wala mm pre-scl neh...

    මටත් මතක විදිහට මමත් 2 වසරෙ හරි 3 වසරෙ හරි. :lol:

    ඔය කියන කාලේදී නම් මන් එක කාටුන් එකක් වත් මිස් කරලා නෑ. එත් මට මතක නැහැනෙ උබ කියන එක.

    එහෙම එකක් තිබ්බ බං :( එහෙම එකක් තිබ්බ කියල නං මට හොඳටම මතකයි. මට මතක හැටියට ඒක පිළිවෙලකට වෙලාවකට ගීය එකක් නෙමයි. වෙලාව adjust කරගන්න දාපු එකක්ද කොහෙද. ඔහොම Cartoon එකක් තිබ්බ කියල මතක මම දන්න උන් තව ඉන්නව. වැඩේ කියන්නෙ, ඒ එකෙක්ටවත් හරියට මතක නෑ :\

    • Like
    Reactions: asylum

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර

    මටත් මතක විදිහට මමත් 2 වසරෙ හරි 3 වසරෙ හරි. :lol:

    එහෙම එකක් තිබ්බ බං :( එහෙම එකක් තිබ්බ කියල නං මට හොඳටම මතකයි. මට මතක හැටියට ඒක පිළිවෙලකට වෙලාවකට ගීය එකක් නෙමයි. වෙලාව adjust කරගන්න දාපු එකක්ද කොහෙද. ඔහොම Cartoon එකක් තිබ්බ කියල මතක මම දන්න උන් තව ඉන්නව. වැඩේ කියන්නෙ, ඒ එකෙක්ටවත් හරියට මතක නෑ :\

    මට මතක විදියට ඔය කාලේ ITN එක මුළු දවසම පෙන්නුවේ නෑ. හවසට පටන් ගත්තේ. අනික ජපන් එව්වා වැඩි හරිය පෙන්නුවේ ජාතික එකේ. උබට ෂුවර්ද බන් ඕක ITN එකේමයි ගියේ කියල? ඒ කාලේ අපේ ඇන්ටනාවට ජාතික එක පෙනුනේ නෑ.

    මේකද බලහන්...
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මට මතක විදියට ඔය කාලේ ITN එක මුළු දවසම පෙන්නුවේ නෑ. හවසට පටන් ගත්තේ. අනික ජපන් එව්වා වැඩි හරිය පෙන්නුවේ ජාතික එකේ. උබට ෂුවර්ද බන් ඕක ITN එකේමයි ගියේ කියල? ඒ කාලේ අපේ ඇන්ටනාවට ජාතික එක පෙනුනේ නෑ.

    ඔව් බං ITN එකේ තමයි පෙන්නුවෙ. ඔව්, ඉස්සර හවස අර "සමනල සිරිපා පියුම දොවාගෙන" සිoදුවෙන්නෙ පටන් ගන්නෙ. ඊට පස්සෙ එකදිගට ළමා වැඩසටහන්නෙ රෑ 7.00 වෙනකන්ම ගියේ. මට මතක විදිහට 6.45 ත් 7.00 අතරද මන්ද ඕක ගියේ.

    මේකද බලහන්...
    නෑ බං ඕක නෙමෙයි. ඔච්චර පැහැදිලි නෑ...

    මේක හොයන එක තෙරුමක් නෑ වගේ බං.:( මම Google පීර පීර හෙව්ව. ඒකෙ නමෙන් හොයන්ව ඇරෙන්න වෙන හොයන්න විදිහක් නං නෑ වගේ.Thanks help කරාට :)
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    wenna be...math balala ne ne oya wage ekak

    Up. Ohomamokak hari dakala thiywnawa wageth mathakai....eth mathaka na :baffled:

    matath mathakama nane. ohoma 1k man balalath na :eek:
    bump thama friend..

    ඔය කියන කාලේදී නම් මන් එක කාටුන් එකක් වත් මිස් කරලා නෑ. එත් මට මතක නැහැනෙ උබ කියන එක.

    mamath balala thiyenawa bun eth mathaka na , name ehema

    ඔන්න මචංල, අපේ Office එකේ Dial එකක් අන්තිමට මේක හොයාගත්ත. උඹල බලල නෑ කිව්ව නිසා උඹලටත් පෙන්නන්න හිතුනා! ඔන්න පහලින් එකක් දානවා. ඔක්කොම 13ක් තියනව.

    මේකට reply කරපු හැමෝටම ගොඩක් Thanks !