කෙටියෙන්ම කිව්වොත් පොඩිකාලෙ බලපු Cartoon එකක් හොයාගන්න උඹලගෙ මතකයෙන් (Google ඇරුනම සුපිරිම Database එක ඉතිං කිරිය තමයි) උදව්වක් ඕන !
උඹලට මතකද දන්නෑ ඉස්සර (1996 - 2000 වගේ) හවසට ITN එකෙ ජපන් Cartoon එකක් ගියා වැල් ජාතියක හැදෙන පුහුල් වගේ ගෙඩි වලින් ළමයි උපදිනවා. ටිකක් මෙන්න මේ වගේ.
ඔය සීන් එකට කියන්නෙ Momotaro (Peach Boy) කියල.
ඒක මොකක්ද කියල දන්න හරි මතක හරි කෙනෙක් ඉන්නවනං ඒක හොයල දෙන්න පුළුවන්ද ?
දන්නැත්තං Bump එකක් හරි දාල යන්න සලකන්නම්.

Last edited:

Thank You ! බලමු දන්න කවුරු හරි හොයල දෙයිද කියල.