help karapallako

Dec 26, 2012
140
12
0
මචන්ලා මේක මගේ යාලුවෙක්ට වෙලා තියෙන්නේ. මිනිහ දැන් නහයෙන් අඩනවා මොකද කරන්නේ කියල. මිනිහ තනිකඩ කාලේ අක්ක course එකක් කරලා. මු එකිත් එක්ක ඉදල තියෙනේන්ත් එකම බෝඩිමේ. එකී බැදල මිනිහ දාල ගිහිල්ලද මැරිලද කොහෙද කියල කිව්වා. ඉතින් මු එකිත් එක්ක අවරුදු එක හමාරක් විතර ඉදල. දැන් මුට බදින්න හිතිල ගෙදරින් ගෙනාපු යෝජනාවකට කැමති වෙලා. දැන් අරකි මුට ගැලවිලා යන්න දෙන්නේ නෑලු. බෝඩිම මාරු කරන්න හදන කොට ගෙදරට කතා කරලා කියනවලු. වැඩ කරන තැනට එනවා කියල බය කරනවලු. මුව බය කරගෙන වගේ තමයි ඉන්නේ දැන්. සමහර වෙලාවට මු phone answer කරන්නේ නැතිව ඉන්න කොට ලියුමක් ලියල එල්ලිලා මැරෙනවා කියල මුව බය කරනවලු.

මිනිහ බය වෙලා කොහේදෝ ගුරෙක් අල්ලාගෙන ගුරුකමකුත් කරලලු. එත් වැඩක් වෙලා නැ තාම. මොකද කරන්න කියල මු අහනවා. පොඩ්ඩක් උදව්වක් කරපල්ලකෝ.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mama nam hithanne policeyata paminillak karana eka oya magulen berenna haffoi akkala ekak eka gedara diga kala aru marry karala kohoma hari gewal hoyagena awoth e kellatath nondi ban shit
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,987
    4,007
    113
    Sri Lanka
    මුලිම් අහපන් පිරිමියෙක්ද කියල? :D :D හොඳ හුක් පදේ කියල දාර කැත්තක් පෙන්නුව නම් මීක් කියන්නෙ නෑ බැල්ලි වගේ ඉඳී... අනික් මූත් කැරි බල්ල වගේ අක්කල ගහන්න ගියා නම් ඒකිව බැඳගන්න කියපන්.. බලු වැඩ කරා නම් විඳවපන් බල්ලෝ :D
     
    Dec 26, 2012
    140
    12
    0
    මාත් කිව බන් එත් මුට ඕනේ shape එකේ වැඩේ chater කර ගන්නේ නැතිව ඉවර කර ගන්නලු. එත් ඉතින් මම නම් කිවේ කුම්බලා කැවා නම් විදවපන් බල්ලෝ කියල. මු නහයෙන් අඩනවා බන්. පව් .

    mama nam hithanne policeyata paminillak karana eka oya magulen berenna haffoi akkala ekak eka gedara diga kala aru marry karala kohoma hari gewal hoyagena awoth e kellatath nondi ban shit
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ හුකාගන්න කියපන් බන්..

    ඕනවට වැඩිය හොද වෙන්න ගියොත් මේ ලෝකේ කෙලවෙනවා...

    අත්දැකීමෙන් කියන්නේ...

    අනිත් අය ගැන හිතන්න ඉස්සෙල්ලා තමන් ගැන හිතන්න කියපන්...
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    යාලුවන්ට මයි වෙන්නේ....
    පොලිසි යන්න කියපන් බන්. ගොඩින් බේරගන්න පුළුවන් උසාවි නොගිහින්.
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඉතින් බන් උබට යාළුවා අඩනවා බලන් ඉන්න බැරි නම්, උට තිබ්බේ ඇනල මාරු වෙන බලු පුරුද්ද නම් උන් දෙන්නටම පිහිට උනා කියල හිත හදාගෙන උබ අරකට කරගහපන්.