help me!!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් මම computer එක ගාව ගොඩක් වෙලා වැඩ කරනවා. එතකොට සමහර වෙලාවට කදුලු එන විදිහට බෙල්ල පිට රිදෙනවා.
    මේකට මම pain killer()celococib බෙහෙත් බිව්වා. එත් ලොකු වෙනසක් නැහැ.

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවා දා මොකක් හරි pain killer spray එකක් වගේ
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    මටත් ඔහොම සීන් එකක් උනා, කොන්ද රිදෙන්න ගන්නව උදෙටයි හවසටයි.

    අරව මේව ගෑව ස්ප්‍රෙ කලා ගොඩයාමක් නෑ.

    විස්වාස කරනවනම් කරහන් බයික් එකෙ හැන්ඩ්ල් කප් සෙට් එක ගහලා සතියෙන් මගෙ ලෙඩෙ හොන්ඩ උනා,
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මටත් ඔහොම සීන් එකක් උනා, කොන්ද රිදෙන්න ගන්නව උදෙටයි හවසටයි.

    අරව මේව ගෑව ස්ප්‍රෙ කලා ගොඩයාමක් නෑ.

    විස්වාස කරනවනම් කරහන් බයික් එකෙ හැන්ඩ්ල් කප් සෙට් එක ගහලා සතියෙන් මගෙ ලෙඩෙ හොන්ඩ උනා,

    \therunee nahaa bann. hiti gaman enawaa anthimata oluwath ridenawaa.

    44lb.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube putuwe awulak wage mchn..office chair ekakda?konda kelin tiyena putuwaka idaganin...wood chair ekaka wage..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ube putuwe awulak wage mchn..office chair ekakda?konda kelin tiyena putuwaka idaganin...wood chair ekaka wage..

    ehemath baluwaa ban meka mokak hari case ekak ban. epaa wenawaa ban hiti gaman enne a/c eke innakotath enawaa piti passe a/c eke bellata wadinakota ridenawaa. doc kenek meet wela thamaa celococib medicine eka gaththee. eka 1 tablet for one day!!! eth samahara welawata mama tablet 3k gannawaa ban pain ekata. ethakota auwenawaa eth eka hoda nanee ekay ban kattiyagen ahanne
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    putuwe usa adu wedi kara gena weda karapan. mata oka awa, mata dr kiwwe eka, oke elaga stage ekath mata awa, reta ath deka hiriwetenawa, putuwe usa adu karala dawsak hitapan. elaga dawase poddak usa wenas karapan