මචන් මම computer එක ගාව ගොඩක් වෙලා වැඩ කරනවා. එතකොට සමහර වෙලාවට කදුලු එන විදිහට බෙල්ල පිට රිදෙනවා.
මේකට මම pain killer()celococib බෙහෙත් බිව්වා. එත් ලොකු වෙනසක් නැහැ.
දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවා දා මොකක් හරි pain killer spray එකක් වගේ