[HELP] Neutral wire එකෙන් කරන්ට් එක එනවා.

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    [HELP] Neutral wire එකෙන් කරන්ට් එක එනවා.

    Electric වැඩ්ඩො ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න
    මේකයි සිද්දිය අපේ ගෙදර දාල තියෙන්නේ LED Panel light..

    led-panel-light-250x250.jpg

    දැන් දවස් දෙකක වගේ ඉදන් ස්විච් එකෙන් off කලත් light එක යන්තම් පත්තු වෙලා මයි තියෙන්නේ.. තව ප්ලග් base වල LED light එකත් ස්විච් එකෙන් off කලත් යන්තම් පත්තු වෙලා තියෙන්නේ.
    Main ස්විච් එකෙන් off කලාම ඔක්කොම නිමෙනවා..
    පස්සේ මම Main එක off කරලා මීටරේ ළඟ තියෙන cutoff ස්විච් එකත් off කරලා
    මීටරේ ඉදන් එන Neutral wire එකට ටෙස්ටරේ තිබ්බම ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා..
    මට හිතෙන විදිහට CEB line එකේ Neutral wire එකෙන් කරන්ට් එක එනවා.
    ඒක ගෙදර තියෙන Electric බඩු වලට ප්‍රශ්නයක් නේද ??
    මම කෝකටත් අද එනකොට Main ස්විච් එකෙන් off කරලා ආවේ.
    CEB එකට කතාකරල complain එකක් දැම්ම ඊයේ.. තම ඒකට ප්‍රතිචාරයක් නෑ
    Neutral wire එකෙන් කරන්ට් එක එන එක නොර්මල් ද බන් :oo: :oo:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙහෙමයි ගේ ඇතුලේ සර්කිට් වල Live , neutral මාරු වෙලා තියෙනවනම් එත් ඕක වෙනවා. අපේ ගෙදර නම් ඔහොම වෙලා තිබුනේ ඒ හේතුව නිසා තමයි
     
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මෙහෙමයි ගේ ඇතුලේ සර්කිට් වල Live , neutral මාරු වෙලා තියෙනවනම් එත් ඕක වෙනවා. අපේ ගෙදර නම් ඔහොම වෙලා තිබුනේ ඒ හේතුව නිසා තමයි

    කලින් මෙහෙම උනේ නෑ මචන් , දැන් දවස් දෙක තුනක ඉදන් මෙහෙම වෙන්නේ..
    අනික ගෙදර main ස්විච් එකට එන්න කලින් මීටරේ ඉදං ම නිවුටල් එකෙන් කරන්ට් එක එනවනේ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Oka ECB eke awlak transformer eke earth eka hariyata nethuwa athi.

    Ekko ubalage gedara mokak hari item ekak leak, shorted wela athi. Water motor eka wage?

    Main එක off කරලා මීටරේ ළඟ තියෙන cutoff ස්විච් එකත් off කරලා
    මීටරේ ඉදන් එන Neutral wire එකට ටෙස්ටරේ තිබ්බම ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා..
    මට හිතෙන විදිහට CEB line එකේ Neutral wire එකෙන් කරන්ට් එක එනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Main එක off කරලා මීටරේ ළඟ තියෙන cutoff ස්විච් එකත් off කරලා
    මීටරේ ඉදන් එන Neutral wire එකට ටෙස්ටරේ තිබ්බම ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා..
    මට හිතෙන විදිහට CEB line එකේ Neutral wire එකෙන් කරන්ට් එක එනවා.

    Oka godak peti wala tiyenawa ban.

    ECB eke awlak oka unge transformer earth case thama. Oka ganak na ithin led use karanawa nam awlak thama.

    Ecb ekata kiyanna
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Podi Silva - පොඩි සිල්වා;22577762 said:
    ado led light samahara welawata off krath on wela thyenne
    mkada danna

    මගේ කලින් ඔහොම උනේ නෑ බන්
    අර කුණාටුවක් වගේ ඇවිත් කරන්ට් ගියාට පස්සේ
    CEB එකෙන් කැඩුන වයර් හැදුවට පස්සේ තමයි මෙහෙම වෙන්න ගත්තේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Oka ECB eke awlak transformer eke earth eka hariyata nethuwa athi.

    Ekko ubalage gedara mokak hari item ekak leak, shorted wela athi. Water motor eka wage?

    Mu main switch eken off karalane ethakota gedra circuit okkoma isolate wenawane aniwa transformer eke earth eke thamai awula
     
    මගේ කලින් ඔහොම උනේ නෑ බන්
    අර කුණාටුවක් වගේ ඇවිත් කරන්ට් ගියාට පස්සේ
    CEB එකෙන් කැඩුන වයර් හැදුවට පස්සේ තමයි මෙහෙම වෙන්න ගත්තේ

    samahara dwasta ohoma wenwa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ceb එකට කියපන් earth leak N එකෙන් කරන්ට ඇවිල්ලා , electronic electric බඩු පාවිච්චි කරහාම, බඩු වලට ප්‍රශ්නයක් නැ, නමුත් කරන්ට් මිටරෙ වැඩියෙන් කැරකෙන වා බිල වැඩියෙන් එනවා ටෙස්ටරෙ ගොඩක් පත්තු වෙනවා කියන්නෙ ලොකු ගානාක් එනවා, හරි නම් එන්න පුලුවන් දසම ගානාක් විතරයි
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Ceb එකට කියපන් earth leak N එකෙන් කරන්ට ඇවිල්ලා , electronic electric බඩු පාවිච්චි කරහාම, බඩු වලට ප්‍රශ්නයක් නැ, නමුත් කරන්ට් මිටරෙ වැඩියෙන් කැරකෙන වා බිල වැඩියෙන් එනවා ටෙස්ටරෙ ගොඩක් පත්තු වෙනවා කියන්නෙ ලොකු ගානාක් එනවා, හරි නම් එන්න පුලුවන් දසම ගානාක් විතරයි

    ඔව් බන් කියල වැඩක් නෑ
    අපේ ලයින් එකෙන් කරන්ට් එක ගන්න අනිත් ගෙවල් වලත් මෙහෙම ඇති කතාකරල බලන්න ඕන
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් කියල වැඩක් නෑ
    අපේ ලයින් එකෙන් කරන්ට් එක ගන්න අනිත් ගෙවල් වලත් මෙහෙම ඇති කතාකරල බලන්න ඕන

    උබලට පවර් එක බෙදන ට්‍රාන්ස්ෆොමර් එකෙ erath එක හරියට ගාහාලා නැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Main එක off කරලා මීටරේ ළඟ තියෙන cutoff ස්විච් එකත් off කරලා
    මීටරේ ඉදන් එන Neutral wire එකට ටෙස්ටරේ තිබ්බම ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා..
    මට හිතෙන විදිහට CEB line එකේ Neutral wire එකෙන් කරන්ට් එක එනවා.

    Free electricity :D;):D