[HELP] Neutral wire එකෙන් කරන්ට් එක එනවා.
Electric වැඩ්ඩො ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න
මේකයි සිද්දිය අපේ ගෙදර දාල තියෙන්නේ LED Panel light..
දැන් දවස් දෙකක වගේ ඉදන් ස්විච් එකෙන් off කලත් light එක යන්තම් පත්තු වෙලා මයි තියෙන්නේ.. තව ප්ලග් base වල LED light එකත් ස්විච් එකෙන් off කලත් යන්තම් පත්තු වෙලා තියෙන්නේ.
Main ස්විච් එකෙන් off කලාම ඔක්කොම නිමෙනවා..
පස්සේ මම Main එක off කරලා මීටරේ ළඟ තියෙන cutoff ස්විච් එකත් off කරලා
මීටරේ ඉදන් එන Neutral wire එකට ටෙස්ටරේ තිබ්බම ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා..
මට හිතෙන විදිහට CEB line එකේ Neutral wire එකෙන් කරන්ට් එක එනවා.
ඒක ගෙදර තියෙන Electric බඩු වලට ප්රශ්නයක් නේද ??
මම කෝකටත් අද එනකොට Main ස්විච් එකෙන් off කරලා ආවේ.
CEB එකට කතාකරල complain එකක් දැම්ම ඊයේ.. තම ඒකට ප්රතිචාරයක් නෑ
Neutral wire එකෙන් කරන්ට් එක එන එක නොර්මල් ද බන්