help please

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    photo එකක තිබෙන lipiyak අකුරු ගැලවීමට මෘදුකාංගයක් තිබේද?
    එම අකුරු sinhala unicode වලට පරිවර්තනය කරන්න ඕනි.

    පත්තරයක හා පොතක tiyana lipiyak photo ගන්න phone ekan ganna baha na???

    ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවාද?
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පත්තරයක හා පොතක tiyana lipiyak photo ගන්න

    ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවාද?

    ස්කකෑනරයෙන් පුලුවන්ද?jpeg,png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    සිංහල නම් බෑ දන්නා තරමින් .. කඩ්ඩ නම් පුළුවන්.. android app තියනවා.. photo ගත්තම scan වෙලා එනවා ලස්සනට text format එකෙන්.. try text fairy app
     
    • Like
    Reactions: Helo1

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    English wath hriyta enne naha bn mgula kunuharupa enna image convert to text dunnama me aka aka mgul software walin
     
    • Like
    Reactions: Helo1