photo එකක තිබෙන lipiyak අකුරු ගැලවීමට මෘදුකාංගයක් තිබේද? එම අකුරු sinhala unicode වලට පරිවර්තනය කරන්න ඕනි. පත්තරයක හා පොතක tiyana lipiyak photo ගන්න phone ekan ganna baha na??? ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවාද?