කරපු මගුලක් නෑ අන්තිමේ බලද්දී,අපි මොනවද බන් ස්කොලේ යන කාලේ කලේ..

මගේ අවුරුදු 28ක තනිකඩභාවය අහෝසි කිරීමේ පරම චේතනාවෙන් පොඩි එකෙක් මට නම්බරයක් එව්වා හොඳ කෙල්ලෙක්ගෙ කියල. (විලි ලැජ්ජයි නම්බරේ එව්වේ 2001 ඉපදුන පොඩි එකෙක්. ඌ අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කෙල්ලෝ බර ගානක් රන් කරලා ඇන්ඩ් පෙස්ටි කඩලා.)
කොහොමින් කොහොම හරි දැන් මූ නම්බරේ දුන්න වගක් අඟවන්නේ නැතුව රෝන්ග් නම්බරයක් වගේ චැට් කරලා සෙට් කරගනින්ලු. හොඳ කෙල්ලෙක්ලු. (මූ රන් කරලා අනාත කරපු එකක්ද දන්නේ නෑ මගේ ඇඟේ ගහන්න හදන්නේ.)
මට තියෙන ප්‍රශ්නේ කොහොමද බන් මැසේජ් කරන්නේ එහෙම අඳුරන්නේ නැතුව. මම එහෙම අඳුරන්නේ නැති කෙල්ලන්ට මැසේජ් කරලම නෑනේ පැනියෝ වගේ. උඹලට එක්ස්පීරියන්ස් තියේද?![]()
okubata 28yrs wealth oya msg eka gahaganna idea ekak nethnam oya number eka dunnu podi ekata kiyala puke arawaganin.
kohomath ubata oya wede karaganna beri wenawa moko uba dan ahanawa kohomada msg karanne kiyala. ita passe eki reply karoth ubata denna answer nethuwa apahu kiriyata awilla ahanna wenawa. oya wage msg ekin eka methanin ahala reply karana kota kella wena ekek ekka gihin athi.
anika ubage reply walin kella therum gannawa uba mona wage ekekda kiyala.
sirawatama bokkenma kiyanne.

මුට කෙල්ලෙක් ඉන්නවා. මූ මේ බොරුව ගහන්නේ.
muslim kellek talk karana widya kiyapankokellek innawada nedda danne ne, eth boot ekak kapu seen ekak mathakai thread ekak dala thibuna wage.
mehemai kelek talk karanna thamange own mind eken karanna ona nethuwa wena ayage ideas ahala loweth karaganna baruwa anenawa.
ehema unahama kellage confidence , trust eka nethi wenawa
muslim kellek talk karana widya kiyapanko
Uben ahuwe eka thama uba Muslim neda ape gewal hariye kellek innwa bntikak amarui, eth set karagena bokkata wadinna dunnoth aye pita yanawa boru.
Uben ahuwe eka thama uba Muslim neda ape gewal hariye kellek innwa bn
Mata mathakaiy uba hambayek kiyla kohehari note unakawuda wesawo mama muslim kiuwe, thota mol kalantheda
Mata mathakaiy uba hambayek kiyla kohehari note una
Ah lajja wenna epa kona kapuwa kiyala sirawata ahuwe kamak naredda thamai
Ah lajja wenna epa kona kapuwa kiyala sirawata ahuwe kamak na
Generation Gap 95 passe unge parissamen. Appiriyaiමගේ අවුරුදු 28ක තනිකඩභාවය අහෝසි කිරීමේ පරම චේතනාවෙන් පොඩි එකෙක් මට නම්බරයක් එව්වා හොඳ කෙල්ලෙක්ගෙ කියල. (විලි ලැජ්ජයි නම්බරේ එව්වේ 2001 ඉපදුන පොඩි එකෙක්. ඌ අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කෙල්ලෝ බර ගානක් රන් කරලා ඇන්ඩ් පෙස්ටි කඩලා.)
කොහොමින් කොහොම හරි දැන් මූ නම්බරේ දුන්න වගක් අඟවන්නේ නැතුව රෝන්ග් නම්බරයක් වගේ චැට් කරලා සෙට් කරගනින්ලු. හොඳ කෙල්ලෙක්ලු. (මූ රන් කරලා අනාත කරපු එකක්ද දන්නේ නෑ මගේ ඇඟේ ගහන්න හදන්නේ.)
මට තියෙන ප්‍රශ්නේ කොහොමද බන් මැසේජ් කරන්නේ එහෙම අඳුරන්නේ නැතුව. මම එහෙම අඳුරන්නේ නැති කෙල්ලන්ට මැසේජ් කරලම නෑනේ පැනියෝ වගේ. උඹලට එක්ස්පීරියන්ස් තියේද?![]()