help (ridge back බලු පෑටියෙක් ගෙනාවා)

deemantha99

Member
Mar 3, 2010
48
1
0
macho bauwa kath ekka da wadiya fit??? fit eka wadi kena ekka bauwa set wenawa ikamanta macho bauwa ckc reg. ekkenayk da ammgen gen bauwa 6week kiri biuwata passeda bauwa wa genaway??? pawo inject karada 6week walin passe?
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සති පහ නම් දැන් එලියට දාපන්.. toilet ප්‍රශ්නෙට කරන්න තියෙන්නෙ කෑවට පස්සෙ එලියෙන් ගිහින් තියන්න ටික වෙලාවක් (let him explore the surroundings) මෙහෙම ඉන්න කොට ඒයා වැඩේ කරයි.හැබැයි ඌත් එක්ක කවුරු හරි ලගින් ඉන්න ඕනෙ.

    ටික දවසක් මෙහෙම දිගටම කරන්න එතකොට ඌ දන්නවා ගෙදර ඇතුලෙ කරන්න හොඳ නෑ කියලා. පස්සෙ නමට හුරු කරගන්න කෑවට පස්සෙ උබ එලියට යන දොර ලග ඉදන් නමින් කතා කරන්න එතකොට ඌ එයි. පුරුදු වුනාට පස්සෙ එයාම ලඟට ඇවිදින් කෑ ගහනවා.

    Parvo virus එකට vaccination එක ගහලා ඇති කියලා මම හිතනවා ගහලා නැත්නම් දැන්මම ඒක ගහ ගන්න. පොඩි කාලෙ ඉතින් පුංචි ළමයි වගේ තමයි හැම දේම කටේ දාගන්න බලන්නෙ (තණකොල, පස්, වැලි, ගල්). Parvo virus එක හැදෙන්නෙ ඔය කටේ දාගන්න දේවල් බඩට ගිහින් හැදෙන infection එකකින්.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම ලඟ ඕකට නියම බෙහෙතක් තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි


    මෙහෙමයි බල්ල බෙටි දාලා තියෙනකොට බල්ලව අරගෙන පලයන් ඒ බෙටි ගොට ලඟට පාත් කරපන් උගෙ හොම්බ බෙටිගොඩ උඩට (ගෑවෙන නොගෑවෙන තරමට වගේ) ටිකක් මූනෙ වැද්දුවත් කමක් නෑ. :lol: ඊට පස්සෙ රිදෙන්න උගෙ පු*ට පාරක් ගහපන්. වැඩේ හරි ආයෙ ඌ එතන ජරා කරන්නෙ නෑ. ඌ ඊලඟ දවසෙ ගේ ඇතුලෙ වෙන තැනක කරයි එතනටත් ගිහින් අර විදියටම කරපන්. ටික දවසක් යනකොට ඌ එලියටම යන්න පුරුදු වෙනවා. චූ කරන එකටත් එහෙම කරපන්.. ඔන්න මගේ බල්ල නම් අපේ වත්තෙවත් ජරා කරන්නෙ නෑ.. වගේම කාටවත් පේන්න කරන්නෙත් නෑ. මොකද ඌ හිතන්නෙ මම ඌට ඒවා කවයි කියලා. හොඳනම් සලකපන් ඉතින්.
    :)

    මොකද්ද බං උබේ බල්ලගේ වර්ගෙ? (breed)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකද්ද බං උබේ බල්ලගේ වර්ගෙ? (breed)


    ඉන්නවා ගොඩක්... පොමනේරියන් ඉන්නවා. ශෙපර්ඩ්ලා ඉන්නවා. ක්‍රොස් එවුනුත් ඉන්නවා :rolleyes:
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන් අර කලිනුත් කියල තිබ්බ වගේ Distemper සහ Parvo vaccine දෙක වහාම ගහපන්. ඔය දෙක ඉන්ගේක්ෂන් ගැහුවේ නැට්ට්ටම් මර ඉක්මනට හැදෙනවා. සතියක පරක්කුවක් ඇති. මම කියන්නේ අත්දැකීමෙන්. හැදුනොත් බඩුම තමා :( :(:baffled::baffled:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Smiler-Milly-60x60.jpg

    me muge patiya newey ban .me mage puppy ya:lol::lol: