සති පහ නම් දැන් එලියට දාපන්.. toilet ප්රශ්නෙට කරන්න තියෙන්නෙ කෑවට පස්සෙ එලියෙන් ගිහින් තියන්න ටික වෙලාවක් (let him explore the surroundings) මෙහෙම ඉන්න කොට ඒයා වැඩේ කරයි.හැබැයි ඌත් එක්ක කවුරු හරි ලගින් ඉන්න ඕනෙ.
ටික දවසක් මෙහෙම දිගටම කරන්න එතකොට ඌ දන්නවා ගෙදර ඇතුලෙ කරන්න හොඳ නෑ කියලා. පස්සෙ නමට හුරු කරගන්න කෑවට පස්සෙ උබ එලියට යන දොර ලග ඉදන් නමින් කතා කරන්න එතකොට ඌ එයි. පුරුදු වුනාට පස්සෙ එයාම ලඟට ඇවිදින් කෑ ගහනවා.
Parvo virus එකට vaccination එක ගහලා ඇති කියලා මම හිතනවා ගහලා නැත්නම් දැන්මම ඒක ගහ ගන්න. පොඩි කාලෙ ඉතින් පුංචි ළමයි වගේ තමයි හැම දේම කටේ දාගන්න බලන්නෙ (තණකොල, පස්, වැලි, ගල්). Parvo virus එක හැදෙන්නෙ ඔය කටේ දාගන්න දේවල් බඩට ගිහින් හැදෙන infection එකකින්.