යාලුවනේ Help එකක් ඉල්ලා ගන්නයි කතාකරන්නේ..
මගේ ලගම අක්ක කෙනක්ගේ wedding එකක් තියෙනවා..එයාල ආසයි ලු Kandy වල Wedding එක ගන්න ..පොඩ්ඩක් Elakiriye ඉන්න යාලුවෝ ටික හොද Hotel එකක් හොයාගන්න Help එකක් දෙන්න.Hotel එකේ Phone number ගැන දන්නවනම් PM කරන්න .දන්නා පොඩ්ඩක් Sup එකක් දෙන්න ලොකු උදව්වක් ..අනෙක් අය Bump එකක් වත් දල යන්න..

Last edited:

place, food and everything is really nice 