help!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    මම elakiri එනකොට මේ මගුල එනවා. මේක ඇත්ත ජාවා site එක නෙවි. virus එකක් දා මන්ද. මම Google chrome පවිච්චි කරන්නේ. ඔයගොල්ලටත් එනවද? මගේ ලගතින්නේ avast virus guard එක.

    javeupdatecaa.com/download/chrome.php?dv1=glispa%20GmbH
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙම නැත්නම් Windows Host File එකෙන් ඕක block කරන්න

    C:\Windows\System32\drivers\etc
    මෙතනට ගිහින් Open කරන්න host file එක NOTE PAD එකෙන් ADMIN වගේ
    ඊට පස්සේ මේ Line එක Add කරන්න අගට
    127.0.0.1 javeupdatecaa.com
    Save කරන්න ඊට පස්සේ Internet එක Disconnect කරලා ආයි Reconnect කරන්න.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    එහෙම නැත්නම් Windows Host File එකෙන් ඕක block කරන්න

    C:\Windows\System32\drivers\etc
    මෙතනට ගිහින් Open කරන්න host file එක NOTE PAD එකෙන් ADMIN වගේ
    ඊට පස්සේ මේ Line එක Add කරන්න අගට
    127.0.0.1 javeupdatecaa.com
    Save කරන්න ඊට පස්සේ Internet එක Disconnect කරලා ආයි Reconnect කරන්න.

    I will try that. Also I will uninstall chrome and reinstall. At office, I do not have any issue with elakiri. Thank you