Help....

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Machan la help ekk one. loku udawwak.Inflammatory bowel disease (IBD) me lede hoda karanna lankawe inna hoda doctor kenek innawada.mehe docala kiyanne hodatama hoda karanna belu.ayuurweda hari mekata behet ganna thenak tynawanm kiyanna puluwandda.loku udawwak machanla.
     
    • Like
    Reactions: TROJAN-MAN

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මොකද්ද බං ඔය ලෙඩේ...තේරෙන විදිහට කියපන්කෝ...පිලිකාවක් ද??:confused::confused:
     
    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    Anoj de siva weda mahathage Contact numbers: 0713058383
    0769049342
    Peradeniyen sarasavigama bus eke nagala galaha mahakanda dewalayata yanna.
    Poya dina ha sensurada dawas ara anith dawas wala yanna
    ^this
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මොකද්ද බං ඔය ලෙඩේ...තේරෙන විදිහට කියපන්කෝ...පිලිකාවක් ද??:confused::confused:

    මේක මචන් මහා බඩවැලේ තියෙන්නෙ..ඩොකා කියන විඩියට අපේ immune system එකෙන් අපේ ඇගටම අටෑක් කරන සීන් එකක් කිව්වේ..කල් යනකොට colone canesr එන්නත් පුලුවන්ලු.wbc වැඩි වෙනවා..anticbiotic වලට අඩු වෙන්වා ආයි වැඩි වෙනවා.හොදටම හොද කරන්න බෑලූ.control කරන්න විතරලු පුලුවන්.Ulcerative Colitis kiyakat kiynawa
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මේක මචන් මහා බඩවැලේ තියෙන්නෙ..ඩොකා කියන විඩියට අපේ immune system එකෙන් අපේ ඇගටම අටෑක් කරන සීන් එකක් කිව්වේ..කල් යනකොට colone canesr එන්නත් පුලුවන්ලු.wbc වැඩි වෙනවා..anticbiotic වලට අඩු වෙන්වා ආයි වැඩි වෙනවා.හොදටම හොද කරන්න බෑලූ.control කරන්න විතරලු පුලුවන්.Ulcerative Colitis kiyakat kiynawa

    අප්පේ එහෙම සීන් එකක්ද..??බෝවෙන ලෙඩක්ද..??