Help_"කිසිවිට සතුරාට යටත් නොවන මා"

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Help_"කිසිවිට සතුරාට යටත් නොවන මා"

    මචන්ලා මම "කිසිවිට සතුරාට යටත් නොවන මා" කියන පොත හොයාගන්ඩ පට්ට ට්‍රයි එකක් දුන්නා එත් තාම බැරිඋනා. කා ගාව හරි මේ පොත තියනවනම් මට දීපල්ල. නැත්තන් ගන්ඩ තියන තැනක් කියපන් පොත් කඩවල කොහෙවත් නෑ. පොතේ ගාන වගේ 3 ගුනයක් උනත් ගෙවන්නම්. නැත්නම් ඔන පොත් මොනව හරි අරන් දෙන්නම්. 773116553 call me.
     
    Last edited:

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මගෙ X GF ලග තිබුන බන් .ඒත් දැන් ඒකි ජපානෙනෙ ඉන්නෙ :baffled::baffled::baffled:

    :baffled::baffled::baffled:

    macho katha kaloth poddak ahala balapan hoyanda puluwan uparima hoyala thamai ekaliri eke yaluwangen help ekal illuwe.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,661
    113
    Machan it is published by Special Forces regiment of army. If you can't find it in a book shop better to call the regimental head quarters and ask them