Help_"කිසිවිට සතුරාට යටත් නොවන මා"
මචන්ලා මම "කිසිවිට සතුරාට යටත් නොවන මා" කියන පොත හොයාගන්ඩ පට්ට ට්රයි එකක් දුන්නා එත් තාම බැරිඋනා. කා ගාව හරි මේ පොත තියනවනම් මට දීපල්ල. නැත්තන් ගන්ඩ තියන තැනක් කියපන් පොත් කඩවල කොහෙවත් නෑ. පොතේ ගාන වගේ 3 ගුනයක් උනත් ගෙවන්නම්. නැත්නම් ඔන පොත් මොනව හරි අරන් දෙන්නම්. 773116553 call me.

Last edited: