Hemas, Nawaloka, Asiri

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Hemas, Nawaloka, Asiri මේ හොස්පිටල් වල සර්ජරි එකක් කරගත්ත අය කව්රු හරි ඉන්නවද මේකේ?
    ඩොක්ටර් සර්ජරි එකට දවසක් දුන්නම එකට කලින් පේ කරන්න ඕනද? නැත්තම් එදාට ගිහින් ඇඩ්මිට් වෙන්නද තියෙන්නේ ?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    Hemas, Nawaloka, Asiri මේ හොස්පිටල් වල සර්ජරි එකක් කරගත්ත අය කව්රු හරි ඉන්නවද මේකේ?
    ඩොක්ටර් සර්ජරි එකට දවසක් දුන්නම එකට කලින් පේ කරන්න ඕනද? නැත්තම් එදාට ගිහින් ඇඩ්මිට් වෙන්නද තියෙන්නේ ?

    ehema mulu ganama kalin pay karana case ekak na. surgery eka iwara wela discharge weddi thamai payments karanne. Hemas eke nam podi support ekak aran denna puluwan. mata rupiyalakawath deyak epa. wife work karanne Hemas nisa
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ehema mulu ganama kalin pay karana case ekak na. surgery eka iwara wela discharge weddi thamai payments karanne. Hemas eke nam podi support ekak aran denna puluwan. mata rupiyalakawath deyak epa. wife work karanne Hemas nisa

    msg ekak damma machan
     
    Thilanka96

    Junior member
  • Nov 26, 2016
    41
    19
    8
    29
    Colombo
    Hemas, Nawaloka, Asiri මේ හොස්පිටල් වල සර්ජරි එකක් කරගත්ත අය කව්රු හරි ඉන්නවද මේකේ?
    ඩොක්ටර් සර්ජරි එකට දවසක් දුන්නම එකට කලින් පේ කරන්න ඕනද? නැත්තම් එදාට ගිහින් ඇඩ්මිට් වෙන්නද තියෙන්නේ ?
    එදාම ගෙවන්න ඕනි නෑ. Discharge වෙනකොට ගෙව්වාම ඇති. Nawaloka තමා ඉතින් ගණන් අඩු n Best
     
    • Love
    Reactions: pulgaka