Hemas, Nawaloka, Asiri මේ හොස්පිටල් වල සර්ජරි එකක් කරගත්ත අය කව්රු හරි ඉන්නවද මේකේ? ඩොක්ටර් සර්ජරි එකට දවසක් දුන්නම එකට කලින් පේ කරන්න ඕනද? නැත්තම් එදාට ගිහින් ඇඩ්මිට් වෙන්නද තියෙන්නේ ?