ඔකා ගාව කන දොදොල් නෙමෙහ් තියෙන්නේ .. ඉල්ලන්න එපා
හිතපන්කෝ අවුරුදු දවසේ හැදිගාලා තියෙන්නෙහ් මොකක්ද කියලා![]()



ඔකා ගාව කන දොදොල් නෙමෙහ් තියෙන්නේ .. ඉල්ලන්න එපා
හිතපන්කෝ අවුරුදු දවසේ හැදිගාලා තියෙන්නෙහ් මොකක්ද කියලා![]()

ඊයේ උඹල තනියම වලියකට බැහැල නේද?චාටර් මිනිස්සු
![]()

අරුට කියලා වැඩක් නැති නිසා මම අත ඇරලා දැම්මා බං. දැන් වලි දාගෙන ප්රශ්න විසඳගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නේ බං.අඩුවෙලා තිබ්බ එකාත අවා![]()

උඹලා දෙන්නා මරාගන්න තරමක් මරා ගනින් මම පැත්තකට වෙලා බලන් ඉන්නම්.අරුට කියලා වැඩක් නැති නිසා මම අත ඇරලා දැම්මා බං. දැන් වලි දාගෙන ප්රශ්න විසඳගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නේ බං.


එරෝෂන් කියලා වැඩක් නැහැ මචන්...උ පිලි ගන්නේ නැහැ..හොදම දේ උව ignore කරපන්..
අද උ මේ තෙඩ් එකේ මට බැන්නා,ගණන් ගත්තේ නැහැ...
නාටු බල්ලා වගේ යන්න ගියා![]()


අරුට කියලා වැඩක් නැති නිසා මම අත ඇරලා දැම්මා බං. දැන් වලි දාගෙන ප්රශ්න විසඳගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නේ බං.

ඔව් දෙයක් තේරුම්ගන්න තරම් වැඩිල නැති බුවාලට කොච්චර කිව්වත් තේරුමක් නැහැ![]()
එලකිරියේ දැන් පට්ට මැරයෝ නේද බං ඉන්නේ. අනික් සෙට් එක අසහන කාරයෝ සෙට් එක. ඉඳලා ඉඳලා සති දෙකකට සැරයක් වගේ ලොග් වෙනවා වීකෙන්ඩ් එකක. ලොග් වෙද්දි අසහන ත්රෙඩ් පිරිලා. නැත්නම් මුන් මරා ගන්නවා.

ඔව් දෙයක් තේරුම්ගන්න තරම් වැඩිල නැති බුවාලට කොච්චර කිව්වත් තේරුමක් නැහැ![]()

ඔව් මචන් උබ හරි.. මාත් Henry L ignore list දැම්මා.. දැන් ඕන තරමක් බැන්නත් පෙන්නේ නැහැනේ![]()




අඩො උඹ කරාටෙකාරයෙක් එක්ක මාව බලන්න එනව කිව්ව නේද බන්?උඹලා දෙන්නා මරාගන්න තරමක් මරා ගනින් මම පැත්තකට වෙලා බලන් ඉන්නම්.




Henry L;[COLOR=Blue said:20142623[/COLOR]]ane ambe loku deyak kiyalawath karaganna beri deyak
habai putho ara cricket thread ekata enne na kiyala aai enawa wage wadak karanna epa putho![]()

කතාව ඇත්ත නoගි මල්ලි තාම කියනව නේද,උපරිම වේදනාවෙන් දගලනව පව් අප්ප.


කතාව ඇත්ත නoගි මල්ලි තාම කියනව නේද,උපරිම වේදනාවෙන් දගලනව පව් අප්ප.
![]()



