Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකා ගාව කන දොදොල් නෙමෙහ් තියෙන්නේ .. ඉල්ලන්න එපා :yes:
    හිතපන්කෝ අවුරුදු දවසේ හැදිගාලා තියෙන්නෙහ් මොකක්ද කියලා :lol:

    ඔයා වගේ අපි දොදොල් කපන සබ්ජෙක්ට් එකට නෑ සහෝ :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊයේ උඹල තනියම වලියකට බැහැල නේද? :growl: චාටර් මිනිස්සු :(

    :lol::lol: අරුට කියලා වැඩක් නැති නිසා මම අත ඇරලා දැම්මා බං. දැන් වලි දාගෙන ප්‍රශ්න විසඳගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නේ බං.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol: අරුට කියලා වැඩක් නැති නිසා මම අත ඇරලා දැම්මා බං. දැන් වලි දාගෙන ප්‍රශ්න විසඳගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නේ බං.

    එරෝෂන් කියලා වැඩක් නැහැ මචන්...උ පිලි ගන්නේ නැහැ..හොදම දේ උව ignore කරපන්..

    අද උ මේ තෙඩ් එකේ මට බැන්නා,ගණන් ගත්තේ නැහැ...

    නාටු බල්ලා වගේ යන්න ගියා :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එරෝෂන් කියලා වැඩක් නැහැ මචන්...උ පිලි ගන්නේ නැහැ..හොදම දේ උව ignore කරපන්..

    අද උ මේ තෙඩ් එකේ මට බැන්නා,ගණන් ගත්තේ නැහැ...

    නාටු බල්ලා වගේ යන්න ගියා :lol::lol:

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: අරුට කියලා වැඩක් නැති නිසා මම අත ඇරලා දැම්මා බං. දැන් වලි දාගෙන ප්‍රශ්න විසඳගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නේ බං.

    ඔව් දෙයක් තේරුම්ගන්න තරම් වැඩිල නැති බුවාලට කොච්චර කිව්වත් තේරුමක් නැහැ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් දෙයක් තේරුම්ගන්න තරම් වැඩිල නැති බුවාලට කොච්චර කිව්වත් තේරුමක් නැහැ :yes:

    එලකිරියේ දැන් පට්ට මැරයෝ නේද බං ඉන්නේ. අනික් සෙට් එක අසහන කාරයෝ සෙට් එක. ඉඳලා ඉඳලා සති දෙකකට සැරයක් වගේ ලොග් වෙනවා වීකෙන්ඩ් එකක. ලොග් වෙද්දි අසහන ත්‍රෙඩ් පිරිලා. නැත්නම් මුන් මරා ගන්නවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එලකිරියේ දැන් පට්ට මැරයෝ නේද බං ඉන්නේ. අනික් සෙට් එක අසහන කාරයෝ සෙට් එක. ඉඳලා ඉඳලා සති දෙකකට සැරයක් වගේ ලොග් වෙනවා වීකෙන්ඩ් එකක. ලොග් වෙද්දි අසහන ත්‍රෙඩ් පිරිලා. නැත්නම් මුන් මරා ගන්නවා.

    ඔව් යකෝ එන්නත් බයයි :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඔව් දෙයක් තේරුම්ගන්න තරම් වැඩිල නැති බුවාලට කොච්චර කිව්වත් තේරුමක් නැහැ :yes:

    ඔව් මචන් උබ හරි.. මාත් Henry L ignore list දැම්මා.. දැන් ඕන තරමක් බැන්නත් පෙන්නේ නැහැනේ :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මචන් උබ හරි.. මාත් Henry L ignore list දැම්මා.. දැන් ඕන තරමක් බැන්නත් පෙන්නේ නැහැනේ :)

    ane ambe loku deyak kiyalawath karaganna beri deyak :love::love::lol:
    habai putho ara cricket thread ekata enne na kiyala aai enawa wage wadak karanna epa putho :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :shocked::shocked: උඹලා දෙන්නා මරාගන්න තරමක් මරා ගනින් මම පැත්තකට වෙලා බලන් ඉන්නම්.
    අඩො උඹ කරාටෙකාරයෙක් එක්ක මාව බලන්න එනව කිව්ව නේද බන්?:lol::lol:

    තාම ඒ කමෙන්ට් එක මතක්වෙනකොට හිනාකාල මැරෙනව

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Henry L;[COLOR=Blue said:
    20142623[/COLOR]]ane ambe loku deyak kiyalawath karaganna beri deyak :love::love::lol:
    habai putho ara cricket thread ekata enne na kiyala aai enawa wage wadak karanna epa putho :lol:
    :yes::yes: කතාව ඇත්ත නoගි මල්ලි තාම කියනව නේද,උපරිම වේදනාවෙන් දගලනව පව් අප්ප.:lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes: කතාව ඇත්ත නoගි මල්ලි තාම කියනව නේද,උපරිම වේදනාවෙන් දගලනව පව් අප්ප.:lol::lol::lol:

    u ma thread dala dan uma mawa ignore lists uth dala :lol::lol:
    mu patta diwa deke dial ekak aniwa oya ignore kathawatath passe mokak hari kiyanawa :lol::lol:
     
    Status
    Not open for further replies.